එලකිරි විදේශගතවූවන්ගෙන් ප්රශ්නයක්
දෙයක් තියේ දැනගන්න

එලකිරියෙම ත්රෙඩ් එකක් දැකල තමා මේ ප්රශ්නෙ ආවෙ

දැන් ලංකාවෙ අපිට මැසේජ් එනවනෙ ඔය ගායිකාවන්ගෙ නිලියන්ගෙ කට හඬින් එක එක ඒව අහන්න පින්තූර ගන්න මෙහෙම ටයිප් කල්ල මේ නොම්බරේට SMS කරන්න කියල

දැන් ඔය අනික් රටවලත් එහෙම එනවද ? Taylor Swift ගේ කටහඬින් එයාගේ updates ලබාගැනීමට TS ලෙස ටයිප් කර 911 ට send කරන්න නැත්තං දඟකාර මියා කලීෆාගේ පින්තූර ලබාගැනීමට mia ලෙස ටයිප් කර 911 ට send කරන්න වගේ ?

නැත්තං මේක ලංකාවෙ විතරක් තියෙන ප්රශ්නයක්ද ?

විදේශගතවූවනි අපව දැනුවත් කරන්න