එලකිරි විදේශගතවූවන්ගෙන් ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එලකිරි විදේශගතවූවන්ගෙන් ප්‍රශ්නයක්

දෙයක් තියේ දැනගන්න :baffled: :baffled:
එලකිරියෙම ත්‍රෙඩ් එකක් දැකල තමා මේ ප්‍රශ්නෙ ආවෙ :baffled: :baffled:
දැන් ලංකාවෙ අපිට මැසේජ් එනවනෙ ඔය ගායිකාවන්ගෙ නිලියන්ගෙ කට හඬින් එක එක ඒව අහන්න පින්තූර ගන්න මෙහෙම ටයිප් කල්ල මේ නොම්බරේට SMS කරන්න කියල :rolleyes: :rolleyes:
දැන් ඔය අනික් රටවලත් එහෙම එනවද ? Taylor Swift ගේ කටහඬින් එයාගේ updates ලබාගැනීමට TS ලෙස ටයිප් කර 911 ට send කරන්න නැත්තං දඟකාර මියා කලීෆාගේ පින්තූර ලබාගැනීමට mia ලෙස ටයිප් කර 911 ට send කරන්න වගේ ? :baffled: :baffled:
නැත්තං මේක ලංකාවෙ විතරක් තියෙන ප්‍රශ්නයක්ද ? :rofl: :rofl:
විදේශගතවූවනි අපව දැනුවත් කරන්න :baffled: :baffled:
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,134
    113
    නාකි සීයල ඕව දන්නෑ පොඩි ලමයි බලන කතා වල රඟපාන එක්කෙනෙක් :baffled: :baffled:

    giphy.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනිවාර්යෙන් ඇති මොකෝ නැත්තන් කොහොමවත්ම ඔය වැඩේ ලංකාවේ අය හොයාගත්ත දෙයක් වෙන්න බෑ නෙ. කොහෙහරි රටක කරනවනං තමා අපේ උනුත් එක කොපි කරලා මෙහෙ කරන්න පටන් ගන්නේ. :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අනිවාර්යෙන් ඇති මොකෝ නැත්තන් කොහොමවත්ම ඔය වැඩේ ලංකාවේ අය හොයාගත්ත දෙයක් වෙන්න බෑ නෙ. කොහෙහරි රටක කරනවනං තමා අපේ උනුත් එක කොපි කරලා මෙහෙ කරන්න පටන් ගන්නේ. :D

    aniwa :lol:
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    අනිවාර්යෙන් ඇති මොකෝ නැත්තන් කොහොමවත්ම ඔය වැඩේ ලංකාවේ අය හොයාගත්ත දෙයක් වෙන්න බෑ නෙ. කොහෙහරි රටක කරනවනං තමා අපේ උනුත් එක කොපි කරලා මෙහෙ කරන්න පටන් ගන්නේ. :D

    INDIA
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනිවාර්යෙන් ඇති මොකෝ නැත්තන් කොහොමවත්ම ඔය වැඩේ ලංකාවේ අය හොයාගත්ත දෙයක් වෙන්න බෑ නෙ. කොහෙහරි රටක කරනවනං තමා අපේ උනුත් එක කොපි කරලා මෙහෙ කරන්න පටන් ගන්නේ. :D

    :yes::yes::yes: