!!!!!එලකිරි සත්තු වත්ත!!!!!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඒ ඇයි? ඔයා මේකේ ඇඩ්මින්ද? එහෙමත් නැත්තම් ඔයා කොහොමද ඔයාගේ ලෙකුව පෙන්නන්නේ..කියන්නකෝ අපිටත් දැනගන්න ආසයි:yes:

Seniority එහෙමත් නැත්තං ජේෂ්ඨත්වය කියනදේ තියනවනෙ මචං :yes:
ඔය නමට යටින් තියන නිල් කොටු වලින් පෙන්නන්නෙ ඒ අය මේ කමියුනිටි එකට දක්වල තියන දායකත්වය. ඒකට අපි වගේ අලුත් අය ගරු කරන්න ඕනෙ :yes:
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
පැටියා;9836707 said:
Seniority එහෙමත් නැත්තං ජේෂ්ඨත්වය කියනදේ තියනවනෙ මචං :yes:
ඔය නමට යටින් තියන නිල් කොටු වලින් පෙන්නන්නෙ ඒ අය මේ කමියුනිටි එකට දක්වල තියන දායකත්වය. ඒකට අපි වගේ අලුත් අය ගරු කරන්න ඕනෙ :yes:

අඩේ ඒ කියන්නේ මමත් සැලකිය යුතු දායකත්වයක් කරලා තියෙන පාටයි :lol:
 
dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මම තමයි යකෝ... මේකේ අයිති කාරය...
උබලට කන්ට දෙන්නේ මම...
මේක සත්තු වත්තක්...
අභයභූමියක් නෙමෙයි...
 
cyberwar

Member
Apr 8, 2011
138
8
0
මචා

පැටියා;9836707 said:
Seniority එහෙමත් නැත්තං ජේෂ්ඨත්වය කියනදේ තියනවනෙ මචං :yes:
ඔය නමට යටින් තියන නිල් කොටු වලින් පෙන්නන්නෙ ඒ අය මේ කමියුනිටි එකට දක්වල තියන දායකත්වය. ඒකට අපි වගේ අලුත් අය ගරු කරන්න ඕනෙ :yes:

තැන්කිව් කියල දුන්නට!ඔක සමහර අයට ෙත්ෙරන්ෙන නැතුව ෙලාකු කතා කියන ෙකාට තමයි දුක!:yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:yes: :yes: :yes:
දැන් ඒක මොකෝ කරන්නේ..?? වෙන එකක් ඉන්නවද ? :sorry:

එයාට කොල්ලෙක් ඉන්නවලු බං......
ඒ ගැන හෙවුවත් එන්නෙ පපුව පැලිලා මැරෙන ටයිප් ආරංචි. ඒක නිසා ඒ ගැන හොයන එකත් නැවැත්තුවා........:sorry:
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
පැටියා;9836801 said:
එයාට කොල්ලෙක් ඉන්නවලු බං......
ඒ ගැන හෙවුවත් එන්නෙ පපුව පැලිලා මැරෙන ටයිප් ආරංචි. ඒක නිසා ඒ ගැන හොයන එකත් නැවැත්තුවා........:sorry:

love hurtz මචන්..