ඒ ඇයි? ඔයා මේකේ ඇඩ්මින්ද? එහෙමත් නැත්තම් ඔයා කොහොමද ඔයාගේ ලෙකුව පෙන්නන්නේ..කියන්නකෝ අපිටත් දැනගන්න ආසයි![]()

පැටියා;9836707 said:Seniority එහෙමත් නැත්තං ජේෂ්ඨත්වය කියනදේ තියනවනෙ මචං
ඔය නමට යටින් තියන නිල් කොටු වලින් පෙන්නන්නෙ ඒ අය මේ කමියුනිටි එකට දක්වල තියන දායකත්වය. ඒකට අපි වගේ අලුත් අය ගරු කරන්න ඕනෙ![]()

අඩේ ඒ කියන්නේ මමත් සැලකිය යුතු දායකත්වයක් කරලා තියෙන පාටයි![]()

වෘකයා නැතුව නරියා වගේ එකක් මොකෝ![]()
අඩේ ඒ කියන්නේ මමත් සැලකිය යුතු දායකත්වයක් කරලා තියෙන පාටයි![]()
බෑ.. බොල.. මගේ ප්‍රොෆ් එකේ ඉන්නෙත් වෘකයෙක්..

පැටියා;9836736 said:නැතුව නැතුව![]()
ආයෙත් අහලා..

පැටියා;9836707 said:Seniority එහෙමත් නැත්තං ජේෂ්ඨත්වය කියනදේ තියනවනෙ මචං
ඔය නමට යටින් තියන නිල් කොටු වලින් පෙන්නන්නෙ ඒ අය මේ කමියුනිටි එකට දක්වල තියන දායකත්වය. ඒකට අපි වගේ අලුත් අය ගරු කරන්න ඕනෙ![]()

පැටියා;9836762 said:එහෙනම් ප්‍රසිද්ධ රහස් ලොල්![]()

![]()
![]()
දැන් ඒක මොකෝ කරන්නේ..?? වෙන එකක් ඉන්නවද ?![]()

පැටියා;9836801 said:එයාට කොල්ලෙක් ඉන්නවලු බං......
ඒ ගැන හෙවුවත් එන්නෙ පපුව පැලිලා මැරෙන ටයිප් ආරංචි. ඒක නිසා ඒ ගැන හොයන එකත් නැවැත්තුවා........![]()