එලකිරි සයිකල් පික්කො වරෙන් 🚴🚴‍♀️

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ලගදි ඉදලා මම හවසට සයිකලින් කරන්න ගත්තා.
    උබලා සාමන්‍යෙන් දවසකට කොච්චර දුරක් පදිනවද?
    බයිසිකලේට සෙට් කරලා තියෙන ගැජට් එහෙම මොනාද ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    අවුරුදු හතරකට විතර උඩදි සයිකල් එකක් ගත්ත ඔහොම පදින්න හිතාගෙන. මන් පැද්දෙත් නෑ වැඩඉය. ඊට පස්සෙ අක්කගෙ පොඩි එකාට පෙරහැරකර මල් බයිසිකලේකට ඕන වෙලා පෙරහැර ඉවර උනාම ගෙනත් දෙන්නම කියල අරන් ගියා. ඊට පස්සෙ කතාව ඉතින් ඕන නෑනෙ. :baffled: :baffled: :baffled:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    ලගදි ඉදලා මම හවසට සයිකලින් කරන්න ගත්තා.
    උබලා සාමන්‍යෙන් දවසකට කොච්චර දුරක් පදිනවද?
    බයිසිකලේට සෙට් කරලා තියෙන ගැජට් එහෙම මොනාද ?
    Cycling monitor eka..
    Back and front light deka..
    Weekdays 20-24 per day
    Weekend 24-30 per day
    App - Strava
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අවුරුදු හතරකට විතර උඩදි සයිකල් එකක් ගත්ත ඔහොම පදින්න හිතාගෙන. මන් පැද්දෙත් නෑ වැඩඉය. ඊට පස්සෙ අක්කගෙ පොඩි එකාට පෙරහැරකර මල් බයිසිකලේකට ඕන වෙලා පෙරහැර ඉවර උනාම ගෙනත් දෙන්නම කියල අරන් ගියා. ඊට පස්සෙ කතාව ඉතින් ඕන නෑනෙ. :baffled: :baffled: :baffled:
    හව් සෑඩ් 😂

    Cycling monitor eka..
    Back and front light deka..
    Weekdays 20-24 per day
    Weekend 24-30 per day
    App - Strava
    මොකක්ද බං use කරන මොනිටර් එක
    ------ Post added on Jun 2, 2024 at 9:07 PM
     
    • Sad
    Reactions: pathaleiretta

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබලට සයිකල් පදින්නත් වෙලාව තියෙනවද?

    images