ඉන්නවකෝ.......මං ඊලඟ පාර මේ තරඟේ සංවිධානය කරලා ඔයාව නැතිභංගස්ථාන කරලා දානවා......![]()
dannawane mama oya gana aha gahagena inne 
නොදකින් විතරක්...... ඔය බම්බුව අමතක වෙන්නෙම නැද්ද......ekath kohoma hari karakawala oyatama relate karanawadannawane mama oya gana aha gahagena inne
![]()

subha pathum akkkeeeeyeeeeeeeeeeehhhhhhhhhhhhhhhhh ...... මම දිනුම්
දැන් ඉතින් පමා නොවී පොරොන්දු ඉෂ්ට කරන එකයි තියෙන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
හොයා ගත්ත හැටිත් අහල තියෙනවා නේද ?????![]()
හරිම ලේසියි
මුලින් friend list එක open කර ගත්ත ....
දීල තිබ්බ hint එකේ තිබ්බ දේවල් වලට හරියන්න පළවෙනියටම බැබලි බැබලි හිටියේ
![]()
0716aravinda![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හරියටම අවතාරේ තේරුමක් නං හිතුන් නෑ .... ඒත් මොකක්ම හරි තේරුමක් තියෙන්න ඕන කියල නං හිතුණා
ඔන්න ඔහොමලු ඉතින් වැඩේ වුණේ ..... !!!!
![]()

sankapaalatath congratzහුරේ මටත් සැනසිලි ත්‍යාගයක් ලැබෙනවා..
තොපේ සැනසිලි තයාගයෙන් මට 20+ වෙයි ද මන්දා![]()

ehenam thaama oya kiyala hithagena inna

නොදකින් විතරක්...... ඔය බම්බුව අමතක වෙන්නෙම නැද්ද......![]()

pissuda e wage watina kiyana wada katayuthu amathaka karanna puluwan da![]()

)ehenam thaama oya kiyala hithagena inna
pissuda e wage watina kiyana wada katayuthu amathaka karanna puluwan da![]()

එහෙමද ආස
මානසිකව වැටුනා.....මං අයෙ මේ ත්‍රෙඩ් එක පැත්තටවත් එන්නේ නෑ.......
(කොහොමත් දැන් මේ තරඟේ ඉවර හින්දා admin/moderator කෙනෙකුට කියලා ත්‍රෙඩ් එක close කලා නම් හරිනේ......නිකං bump වෙන එක තේරුමකුත් නෑනේ.....)

මට වචනයෙන් නිම කල නොහොකි සතුටක් ඇති වෙලා තියෙන්නේ 

මාගේ හදපිරි ප්‍රණාමය සංවිධායක මණ්ඩලයට ... 

අසා සිටි ඔබ සැමට ස්තුති

මටත් සැනසිලි තෑගී හම්බෙලා යකෝමට වචනයෙන් නිම කල නොහොකි සතුටක් ඇති වෙලා තියෙන්නේ
මාගේ හදපිරි ප්‍රණාමය සංවිධායක මණ්ඩලයට ...
නියම ආතල් වැඩක් මේකඅසා සිටි ඔබ සැමට ස්තුති
![]()
.
.
.
.
.
.
දැන් ඉතින් තෑගී ලැබෙන්න සලස්වන්න කරුණාකර ..

හූ......මගේ ID එක කියපු එවුන් ටික දැන් පෝලිමට ගිහින් පැනපියව් ලිඳේ.......
මම මෙච්චර ත්‍රෙඩ් එක පුරාම ඩෙඟා නැටුවේ ඇයි කියලා දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති.......
මං එහෙම කලේ ~Hansel~ කලින් දවසේ පොඩි ඉල්ලීමක් කලා "මචන් ත්‍රෙඩ් එක බම්ප් කරලා සප් එකක් දීපන්" කියලා.....
කොහොම උනත් ඒකෙන් ගොඩක් අය නොමග ගියපු බව නම් කියන්නම ඕන......
හැබැයි මරු ආතල් එකක් ගත්තා.....ලබන පාරත් මෙහෙම event එකක් සංවිධානය කරමු......
.::හැමෝටම ජය වේවා::.

අයියෝ මම රවුම ගහල එනකොට අමුත්තා හොයල ඉවරයිලු......
මම කියන්න කියල යනකොට රන්දික සද්දයක් දැම්මනේ.........![]()

බෑ බෑ එතකොට ඔයාගෙ වීර ක්‍රියා ටික බලාගන්නේ කොහොමද
මානසිකව වැටුනා.....මං අයෙ මේ ත්‍රෙඩ් එක පැත්තටවත් එන්නේ නෑ.......
(කොහොමත් දැන් මේ තරඟේ ඉවර හින්දා admin/moderator කෙනෙකුට කියලා ත්‍රෙඩ් එක close කලා නම් හරිනේ......නිකං bump වෙන එක තේරුමකුත් නෑනේ.....)
ow ow oya thamaiඔව් එකෙන්ම... මම තමා අමුත්තා![]()

ඔලුව අවුල් කරගෙන අමුත්ත හෙව්වට පාඩු නෑ වගේමටත් සැනසිලි තෑගී හම්බෙලා යකෝමට වචනයෙන් නිම කල නොහොකි සතුටක් ඇති වෙලා තියෙන්නේ
මාගේ හදපිරි ප්‍රණාමය සංවිධායක මණ්ඩලයට ...
නියම ආතල් වැඩක් මේකඅසා සිටි ඔබ සැමට ස්තුති
දැන් ඉතින් තෑගී ලැබෙන්න සලස්වන්න කරුණාකර ..