~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    300+ ඕකා හොයා ගත්තා :growl::growl::growl:

    Dx8ZIGC.jpg

    ජුන්ඩිත්තයි :dull::dull::dull:

    pfN1LIO.jpg
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තරඟ සංවිධා‍යක‍යන් තරඟ කරුවන් මර්ධන‍ය කරන බව ප්‍රසිද්ධි‍යේම ප්‍රකාශ කර ඇත.......:angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම සසා කරපු ක්ලැරන්ස්ගේ ශෝ එක අහන්න යනවා
    පස්සේ සෙට් වෙමු :)
    :love::love::love::love::love:

    මම සසා කරපු ක්ලැරන්ස්ගේ ශෝ එක අහන්න යනවා
    පස්සේ සෙට් වෙමු :)
    :love::love::love::love::love:

    හෑ..මට මෙතන සැක හිතෙන දෙයක් තියෙනවා..
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම සසා කරපු ක්ලැරන්ස්ගේ ශෝ එක අහන්න යනවා
    පස්සේ සෙට් වෙමු :)
    :love::love::love::love::love:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එව්වා ඉවර‍යි......වරෙන් වලි‍යට......:angry:

    :nerd: අරව පාරක් වදින්නැතුව ටිකක් ඇඟට අප්සෙට් වගේ බං.. පොඩි කෑල්ලක් වත් නැද්ද හොයාගන්න? පන ගහල එයි ලපටියට දමල ගැහුවනම්
    Sleepy01.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබ ඇමතූ ජංගම මෙව්වා එකෙන් ප්‍රතිචාරයක් නොමැත
    කරුණාකර වෙනත් අයෙකුට අමතන්න..
    අපිට කියල නිදහස් මෙව්ව එකක් තියෙන්න ඕන නිසා
    අපි ජංහම මෙව්වා Offline දාගෙන ඉන්නේ..
    ලෝකය මොනා කියුවත් හො‍ටු බෝලයක් තරම් වත් වටින්නේ නෑ..
    :lol::lol::lol:

    මෙන්න මු මට හින්ට් ගහනවා
    swtim42_zpse869ff40.gif
    swtim42_zpse869ff40.gif
    swtim42_zpse869ff40.gif
    swtim42_zpse869ff40.gif
     
    Status
    Not open for further replies.