~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොනවා...(කියුට් බේබි blade තලයක් අතට ගනිමින්...) රෙක්සි මම උඹව ඉතුරු කරන්නේ නෑ. කෑලි කෑලි කරනවා අන්නාසි හැඩේට.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙම තම‍යි......මේ ත්‍රෙඩ් එකේ වලි‍යක් ගි‍යේම නැති හින්දා වලි‍යක් දාගන්න ඕන.......:angry:

    Rex mama uba gana dannawa. Awlak na. Eth samahara ayata ara kella dinapu eka echchara dirawala na wage. Eka nam personaly gahana seen ekak wage dakke. Ehema hoda na machan. Oya wage dewal nisa thama pahu giya dawaswala kattiya ek eken giye
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඩුන්න යකෝ :angry::angry:

    ඔන්න නවතම අප්ඩේට් එක ආවා! ආවා! ආවා!

    KkrxTCh.png

    සංවිධායක මණ්ඩලේ පැත්තෙන් rep: 8
    සංවිධායක මණ්ඩලේට විරුද්ද පැත්තෙන් Rep: 15

    ඉක්මන් කරන්න.. මාව ඔබේ ඉත්තා කරගන්න පසුභට නොවන්න.. ! තව සීමිත කාලයයි!

    තව විනාඩි පහකින් මමත් සරම උස්සගෙන ත්‍රෙඩ් එකට බහිනවා. වැඩියෙන් රෙප් දීපු එකාලට කහිනවා
    Sleepy01.gif
     
    • Like
    Reactions: ~Hansel~

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Rex mama uba gana dannawa. Awlak na. Eth samahara ayata ara kella dinapu eka echchara dirawala na wage. Eka nam personaly gahana seen ekak wage dakke. Ehema hoda na machan. Oya wage dewal nisa thama pahu giya dawaswala kattiya ek eken giye

    මේන්න මු සිරා අරන් :lol::lol::lol:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මොනවා...(කියුට් බේබි blade තලයක් අතට ගනිමින්...) රෙක්සි මම උඹව ඉතුරු කරන්නේ නෑ. කෑලි කෑලි කරනවා අන්නාසි හැඩේට.

    rexwa marana wadet kal giya...hoda welawata mathak kale eka aith...
    :lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔ‍ය නැවේ හිටපු අහිංසක මිනිස්සු වෙනුවට උඹ විතරක් හිටි‍යා නම් මොකද......:angry:

    අනී එහෙනම් මම කොරියාවේ ජාතිඅ වීරයෙක් වෙනවා..
    මාව බේර ගන්න ප්ලේන් එකයි ජීවිතාරක්ෂක මෙව්වා
    ගොඩකුයි එනකොට නිකන් පිස්සු වගේ මං ගැන එහේ
    නිවුස් වලට යනකොට..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Rex mama uba gana dannawa. Awlak na. Eth samahara ayata ara kella dinapu eka echchara dirawala na wage. Eka nam personaly gahana seen ekak wage dakke. Ehema hoda na machan. Oya wage dewal nisa thama pahu giya dawaswala kattiya ek eken giye
    ගිනි ගෙඩි දෙඤ්ඤං ගම අවුලංඤං
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පාන් බට්ටාට එන්න කි‍යාපි‍ය.....මේවට උත්තර දෙන්න කි‍යාපි‍ය......

    බටු ඇගි‍යාටත් එන්න කි‍යාපි‍ය......බැරිනං අකුලං ‍යන්න කි‍යාපි‍ය......

    :angry: :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry:
    :angry: :angry:
    :angry:

    වලියක් නැතුව සංකාවේ ඉන්නේ :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔන්න නවතම අප්ඩේට් එක ආවා! ආවා! ආවා!

    KkrxTCh.png

    සංවිධායක මණ්ඩලේ පැත්තෙන් rep: 8
    සංවිධායක මණ්ඩලේට විරුද්ද පැත්තෙන් Rep: 15

    ඉක්මන් කරන්න.. මාව ඔබේ ඉත්තා කරගන්න පසුභට නොවන්න.. ! තව සීමිත කාලයයි!

    තව විනාඩි පහකින් මමත් සරම උස්සගෙන ත්‍රෙඩ් එකට බහිනවා. වැඩියෙන් රෙප් දීපු එකාලට කහිනවා
    Sleepy01.gif

    dunna :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනී එහෙනම් මම කොරියාවේ ජාතිඅ වීරයෙක් වෙනවා..
    මාව බේර ගන්න ප්ලේන් එකයි ජීවිතාරක්ෂක මෙව්වා
    ගොඩකුයි එනකොට නිකන් පිස්සු වගේ මං ගැන එහේ
    නිවුස් වලට යනකොට..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අන්න දකිනවා නම් හීන :rofl::rofl::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවා...(කියුට් බේබි blade තලයක් අතට ගනිමින්...) රෙක්සි මම උඹව ඉතුරු කරන්නේ නෑ. කෑලි කෑලි කරනවා අන්නාසි හැඩේට.
    කෝ ඔ‍ය කිලුට්ටි..... අහු උනොත් කෙලිනවා ස්පැනර් එකකින් තරු විසිවෙන්න.......:angry:
    Rex mama uba gana dannawa. Awlak na. Eth samahara ayata ara kella dinapu eka echchara dirawala na wage. Eka nam personaly gahana seen ekak wage dakke. Ehema hoda na machan. Oya wage dewal nisa thama pahu giya dawaswala kattiya ek eken giye
    එ‍යා දින්නට අපිට අවුලක් නෑ බන්..... අපිට ඕන සංවිධා‍යක මණ්ඩලේත් එක්ක වලි‍යක් දාගන්න විතර‍යි.......:angry::angry::angry:

    මං මේ නිකමට වගේ අහන්නේ..... උඹ මෙච්චර සීරි‍යස් ටෝක්ස් දෙන්නේ මේකේ කලින් පිටු ටික බැලුවෙම නැද්ද.......:baffled::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්න නවතම අප්ඩේට් එක ආවා! ආවා! ආවා!

    KkrxTCh.png

    සංවිධායක මණ්ඩලේ පැත්තෙන් rep: 3
    සංවිධායක මණ්ඩලේට විරුද්ද පැත්තෙන් Rep: 5

    ඉක්මන් කරන්න.. මාව ඔබේ ඉත්තා කරගන්න පසුභට නොවන්න.. ! තව සීමිත කාලයයි!

    තව විනාඩි පහකින් මමත් සරම උස්සගෙන ත්‍රෙඩ් එකට බහිනවා. වැඩියෙන් රෙප් දීපු එකාලට කහිනවා
    Sleepy01.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එ‍යා දින්නට අපිට අවුලක් නෑ බන්..... අපිට ඕන සංවිධා‍යක මණ්ඩලේත් එක්ක වලි‍යක් දාගන්න විතර‍යි.......:angry::angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එ‍යා දින්නට අපිට අවුලක් නෑ බන්..... අපිට ඕන සංවිධා‍යක මණ්ඩලේත් එක්ක වලි‍යක් දාගන්න විතර‍යි.......:angry::angry::angry:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කෝ ඔ‍ය කිලුට්ටි..... අහු උනොත් කෙලිනවා ස්පැනර් එකකින් තරු විසිවෙන්න.......:angry:

    aa me inne...mat me thowa thama hoya hoya hitiye...dennam oluwa palenna parak remote car booruwata...:angry::angry:
     
    Status
    Not open for further replies.