~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යකෝ උබ මේ මොනා කියනවද? මෙව්වයින් එකක් දමල ගහපං මම උබ කියන පැත්තට කහිනවා.
    නැත්තන් අමාරුයි බං...

    මේ තියෙන්නේ නවතම ප්‍රතිපලය.

    සංවිධායක මණ්ඩලයට පක්ෂව කැසීම සඳහා රෙප්: 0 යි
    සංවිධායක පක්ෂයට එරෙහිව සරම ඉස්සීම සඳහා රෙප්: 0 යි

    මෙම තත්වය ඔබට වෙනස් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා පසුභට නොවී දැන්ම මා ඔබගේ ඉත්තා බවට පත් කරගන්න
    11.gif

    තව විනාඩි දෙකකුත් තප්පර කිහිපහකුත් කාල පරාසයකින් මම තීරණය අරං වැඩේට බහින්ඩ ඉන්නෙ
    ඒ නිසා ඉක්මන් කරොත් හොඳයි :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන් ඇතිනේ ‍යකා නැටුවා.......නැත්තං මේක අද දවසටම නවතින එකක් නෑ.......:P

    දැන් ෆොන්ට් සයිස් එක අඩු කරන්න ද අයියා :rolleyes::rolleyes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තැගි දිලා ඉවරයි මල්ලි දැන් යන්න :dull::dull:

    Sleepy01.gif

    බ්ලැක් ලිස්ට් නාකිස්ට හෙන ගහපිය
    Sleepy01.gif

    :growl::growl::growl::growl:

    :lol: :lol: :lol: මං බලාගෙන හිටියේ කවුද ඕක මුලින්ම දාන්නේ කියල :lol: :lol: :lol: :lol:

    පරට්ටි තී තමා මේක හැදුවේ :growl::growl::growl::growl:

    :rofl::rofl::rofl:

    dawas keeyak tisse uba duwanawada malli? :shocked: thawama toilt ekak hambela na... :lol::lol:

    :oo::oo::oo:
    දුප් නකිච්චි
    :frown::frown::frown:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එක දැම්ම ගමන් මු චුත උනා... :(:( :baffled::baffled: :lol::lol:

    හිතේ තියෙන මෙව්ව ගතිය නැතිවෙලා යන්න මෙව්ව වලින් ගැහුවනම් මාර මෙව්ව එකක් තියෙන්නෙ
    Sleepy01.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යකෝ උබ මේ මොනා කියනවද? මෙව්වයින් එකක් දමල ගහපං මම උබ කියන පැත්තට කහිනවා.
    නැත්තන් අමාරුයි බං...

    මේ තියෙන්නේ නවතම ප්‍රතිපලය.

    සංවිධායක මණ්ඩලයට පක්ෂව කැසීම සඳහා රෙප්: 0 යි
    සංවිධායක පක්ෂයට එරෙහිව සරම ඉස්සීම සඳහා රෙප්: 0 යි

    මෙම තත්වය ඔබට වෙනස් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා පසුභට නොවී දැන්ම මා ඔබගේ ඉත්තා බවට පත් කරගන්න
    11.gif

    තව විනාඩි දෙකකුත් තප්පර කිහිපහකුත් කාල පරාසයකින් මම තීරණය අරං වැඩේට බහින්ඩ ඉන්නෙ
    ඒ නිසා ඉක්මන් කරොත් හොඳයි :rofl::rofl:

    e5lb3s.jpg

    අනේ උබේ විනාඩි දෙක..ඊයේ පැය 05ක් ඔය බනේ ගහලා අන්තිමට වොට් කලෙත් නැහැ

    :rofl::rofl:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ උබ මේ මොනා කියනවද? මෙව්වයින් එකක් දමල ගහපං මම උබ කියන පැත්තට කහිනවා.
    නැත්තන් අමාරුයි බං...

    මේ තියෙන්නේ නවතම ප්‍රතිපලය.

    සංවිධායක මණ්ඩලයට පක්ෂව කැසීම සඳහා රෙප්: 0 යි
    සංවිධායක පක්ෂයට එරෙහිව සරම ඉස්සීම සඳහා රෙප්: 0 යි

    මෙම තත්වය ඔබට වෙනස් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා පසුභට නොවී දැන්ම මා ඔබගේ ඉත්තා බවට පත් කරගන්න
    11.gif

    තව විනාඩි දෙකකුත් තප්පර කිහිපහකුත් කාල පරාසයකින් මම තීරණය අරං වැඩේට බහින්ඩ ඉන්නෙ
    ඒ නිසා ඉක්මන් කරොත් හොඳයි :rofl::rofl:
    e5lb3s.jpg

    ඔ‍ය බර නිදහස් කරගෙන වරෙන්.....පස්සේ රෙප් හිඟාකන්න පුලුවන්.......:lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හිතේ තියෙන මෙව්ව ගතිය නැතිවෙලා යන්න මෙව්ව වලින් ගැහුවනම් මාර මෙව්ව එකක් තියෙන්නෙ
    Sleepy01.gif

    You must spread some Reputation around before giving it to prasad9805 again.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    w5zwPVk.png

    අවසාන තීරණය ඔන්න මං දැන් සංවිධායක මණ්ඩලේට කහිනවා. සංවිධායක මණ්ඩලේ හරි වැරදියි තමයි එත් වාසියට හෝයියා නිසා ඒ පැත්තට කහින්ඩ සිද්ද වෙලා තියෙන බවක් තමයි තියෙන්නේ. මම දැන් තීරණය ගත්තට මින් පසුව ලැබෙන රෙප් පිළිබඳවත් සලකා බලනවා ඔන්
    000203F2.gif

    එහෙමයි කියල සංවිධායක මණ්ඩලයට විරුද්දව කතා කරන්න අවශ්‍යනම් මට ඒ පැත්තෙන් ජරාව හම්බුනොත් මං එහාට පයිනව
    Sleepy01.gif

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රිමෝට් කාර් එකකින් නම් ගැහුවට කමක් නෑ.....හැබ‍යි වෙන මොකකින් හරි ගහන්න ආවොත් බලාගමු.......:angry:

    ගැහුවත් මොකෝ ගෑණු සෙරෙප්පුවකින් නම්
    වගේ කතාවක් නේ බොල මේ කියලා තියෙන්නේ..

    :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගැහුවත් මොකෝ ගෑණු සෙරෙප්පුවකින් නම්
    වගේ කතාවක් නේ බොල මේ කියලා තියෙන්නේ..

    :lol::lol::lol:
    ඈ බොල හොට්ටෝ.....ගෑණු සෙරෙප්පුවකු‍යි රිමෝට් කාර් එකකු‍යි සාමන නෑ කි‍යලා උඹට තේරෙන්නේ නෑද්ද......:P:rofl:
     
    Status
    Not open for further replies.