~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මුල ඉදන්ම කල කුමන්තනයක්...තමන්ගේ කෙනෙක්ට සැගවුණු අමුත්තා කියලා කල පාවාදීමක්...

ඔව් ඔව් ඉතිහාසගත පාවාදීමක්...තරයේ හෙලා දකිනවා
:lol:mage karma eka obapan kollo..:frown:
 

animation

Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    ස්කර්වී එතකොට උබේ අයිය ඈ?


    යකෝ ගිහින් බුදියගනින් පණු කොලුවා!

    නයට කහිනවා කියල කියන්නේ මෙව්වට!
    තොට එකෙක් වත් රෙපක් වත් දුන්නේ නෑනේ යකෝ ගිහින් බුදියගනින් පණු කොලුව!

    අපි කහින්නේ රෙප් වලට. වෙනස වටහගනින් වෙනස! වෙනස!!
    :angry::angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    w09IB5D.gif

    චු ගියාද...?
    w09IB5D.gif
     
    • Like
    Reactions: Ereshaz77

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :angry::angry::angry:yalu fit ekata uro kiwwe:angry::angry::angry:


    :angry::angry::angry:maranawa thowa:angry::angry::angry:

    :angry::angry::angry:maranawa thowa:angry::angry::angry:

    රෙපක් දෙන්න බරින් පලයන් යන්න මෙතනින් :frown:
    තොපි වගේ උන් මැරිලා පලයව්! රෙපක් වත් දෙන්න විදිහක් නැති හැටි? පිරිමි කමෙන් ඇති වැඩක් තියෙනවද?

    අපරාදේ උබල අහිංසක සතා සිවුපාවන්ට ජිවත් වෙන්න තියෙන ඔක්ෂිජන් ටික නේද උරා බොන්නේ තෝ වගේ උන් :frown: චුප් පණුව පාගල තලන්නේ... දූපිය:growl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    කවුද හිතුවේ මෙහෙම අටමඟලයක් වෙයි කියලා..:baffled::baffled::baffled:
    මම ත්‍රෙඩ් එක දාලා වෝනින් මැසේජ් එක පෝස්ට් කරන්නත් කලියෙන් මේ ගෙම්බි පැනලා උත්තර දීලා නේ.:growl::growl::frown::lol::lol:

    ඒකත් පටන් අරන් විනාඩි 5ක් වත් යන්න කලින්..:nerd::nerd::(:(
    අපේ පැනල් එක ඒ ගැන සෑහෙන වට මේස සාකච්ඡා ගානක් කරලා තමා අන්තිමට දිනුම දුන්නේ...
    :dull::dull:

    ඉවෙන්ට් එකෙන්ම මට පරහක් තිබ්බෙත් ඔතන විතරයි..
    ඉවෙන්ට් එකට වඩා අපේ මෙව්වා එක ගැන සලකා
    මේ සඳහා පිළිතුරු නොදී සිටි

    කැන්ඩියන්,බ්ලැක්ලිස්ට්,සැස්ලිට්,DjU9, Dilrasan,DjGamaya, ඇතුලු රේඩියෝ සාමාජිකයින්ට බොහොමත්ම ස්තූතියි..
    :(:(:(:):)

    (ගිය වර කඹයක් ඇද නා ගත් මම මෙවර එවැන්නක් සිදුවීම වළකා ගැනීමට තැබිය හැකි සෑම පියවරක් ම තිබ්බා.:rofl::rofl::rolleyes::rolleyes::baffled:
    ඒ සඳහා මට ඇග්‍රීෂා,හැන්සල්,ශ්‍රෙනික්,ඇනිමේෂන් ගෙන් උපරිම සහයක් ලැබුණා.බොහොමත්ම ස්තූතියි..යාලුවනේ.. :):):)


    යකෝ මේක යකාගේ කතාවක් නේ

    ඒ කියන්නේ එළකිරි එකේ යම්කිසි ටීම් එකක ඉන්න සාමාජිකයෙක්ට මේකේ කරන කිසිම තරගයකට සහභාගී වෙන්න බැ කියලද කියන්නේ

    කොතනද කියලා තියෙන්නේ

    පුළුවන් නම් පෙන්නහන් බලන්න

    u_Knw_me පුද්ගලිකව තරහා උනත් මලක් වගේ අපිත් එක්ක ඉන්න එළකිරි කෙල්ලෙක් ..... ඉතිං එයා මේකෙන් දිනපු එක සමහර කට්ටියට ඇහේ ඇනිලා වගේ නේ .... සමහරක් කට්ටිය දාපු කොමෙන්ට් වලින් තමා තේරුනේ ..........

    මිට පස්සේ එළකිරි එකේ ඉවෙන්ට් එකම විනිසුරු මඩුල්ලක් යටතේ ක්‍රියාත්මක කලොත් හොදයි ..... අලුත් අවුරුද්දට කරන තරග විශේෂයි ...... එතකොට වෙන අසාධාරණ සහ ගහ ගැනීම් මරා ගැනීම් වලක්වා ගන්න පුළුවන් ..............

    මම මේකේ හිටියේ නැත්තේ අනිත් කට්ටියත් එක්ක සෙට් වෙලා හිටපු නිසා ....... පස්සේ අන්තිම ටික කියවද්දී තමා දැක්කේ කෙස් එක

    මෙහෙම දේවල් වෙන එක සම්පුර්ණ වැරදි .... දිනුම දුන්නට පස්සේ එකේ හරි වැරැද්ද නීතිරීති කතා කරලා වැඩක් නැනේ ...... උබලා කලින්ම ත්‍රෙඩ් එක දාද්දි එක කියලා තිබ්බා නම් ඉවරයි නේ ..........
     
    • Like
    Reactions: U_knw_me

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. යාලුවෙක් කෝල් කරා ඒ පැත්තේ වරෙන් කියල.. මම ගිහින් එන්නම්
    91.gif

    උඹ මෙතන කෑ ගගහ ඉන්නවා අන්න උඹේ පුතා හොරෙන් log වෙලා වැඩ එළකිරියේ! :lol:
     
    Status
    Not open for further replies.