එලකිරි-සිංදුවක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එලකිරි-සිංදුවක්

    නිල්නෙතුවී ඔබ තරම්
    නෙතු කිරණින් මා දවා

    මේ සින්දුව ති‍යෙන කෙනෙක් දියල්ල.... හැබැයි ගායකයා කවුද දන්නෙ නෑ.......... ලොකු උදව්වක්

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "නෙතු කිරණින් මා දවා" මොකෝ බන් ආදාහනාගාරයක ජොබක් වත් ලැබුනද ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ඕයි කෑල්ලක් සෙට් උනා................. ඒකි බලනව බැලිල්ලක්.............:rolleyes::rolleyes:

    හිකිස්... මම හිතුව උඹට මිනුවන්ගොඩ ආදාහනාගාරයේ මිනී පුච්චන ජොබක් සැට් වෙලා කියල :rolleyes:... හැබෑට ?? උඹට කැල්ලක් සැට් උනාද ? පව් බන් ඒකී... ඒකිට ඇස් පේනවද හොඳට ? :nerd::rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    meka wenna ona sure ekata :yes: .... weddoooo ewilla balapaaaaaan :lol:

    meka neda
    එලකිරි කොල්ලා........................ තැන්ක්ස්...................
    ඕක්කොටම මහන්සි උන...........................

    අදම ලෙටර් එකක උඩ ඕක ලියල යවනව....................:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරි කොල්ලා........................ තැන්ක්ස්...................
    ඕක්කොටම මහන්සි උන...........................

    අදම ලෙටර් එකක උඩ ඕක ලියල යවනව....................:P:P

    මොකද බන් මහන්සි උන ඔක්කොමට කියල තිත් පේලියක් තියල තියෙන්නේ ? :frown::growl: ලෙටර් එක උඹේ අවසාන ලෙටර් එක නොවේවා කියල ප්‍රර්ථනා කරමි ...:rolleyes::rolleyes:
     
    maxXxa

    Member
    Apr 14, 2010
    341
    5
    0
    එලකිරි කොල්ලා........................ තැන්ක්ස්...................
    ඕක්කොටම මහන්සි උන...........................

    අදම ලෙටර් එකක උඩ ඕක ලියල යවනව....................:P:P
    JAYAWEWA..!!!:D