යාලුකම කියන්නේ ජිවිතේ අනිත් සබදකම් වගේ එක පාරටම නැති වෙන දෙයක් නෙමෙයි..හොද යාලුවෙක් හම්බුනොත් එයා අපේ ජිවිතයේ
හැමදාම ඉදියි.ඔයාලා උනත් මතක් කරලා බලන්න ජිවිතේ වෙන සමහර දෙවල් කාට කිව්වේ නැති උනත් ඔයාගේ හොදම යාලුවට කියලා ඇති නේද?ලගම ඉන්න තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාට නොකියන දෙවල් හොදම යාලුවට කියලා ඇති නේද?එයාගෙන් උදව් අරන් ඇති නේද? අන්න එක තමයි හොද යාලුකමක් කියන්නේ..ජිවිතේ අපිට මුණ දෙන්න වෙන බාධක දුක් කම්කටොලු වගේම හොද කාලේදිත් අපිත් එක්ක හැමදාම ඉන්න වෙනස් නොවෙන යාලුවෙක් ඉන්නවා නම් කොච්චර හොදද..එහෙනම් ඒ යාලුකම ආදරවන්තියෙකුට ආදරවන්තයෙකුට වඩා ලගයි නේද?එහෙනම් ඒ මිත්රත්වය අපේ ජිවිතයේ ඇති කරන බලපැමත් සුන්දර වෙයි නේද
සහොදරි මා ඔබ සමගයි