එලකිරි හි සමාජිකයන් හැමදෙනාටම........

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    19683b645c518d83bcb7d9b377980629c9bf987f1ad120be1ba990ef2dbcc65c6g.jpg
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    යාලුකම කියන්නේ ජිවිතේ අනිත් සබදකම් වගේ එක පාරටම නැති වෙන දෙයක් නෙමෙයි..හොද යාලුවෙක් හම්බුනොත් එයා අපේ ජිවිතයේ
    හැමදාම ඉදියි.ඔයාලා උනත් මතක් කරලා බලන්න ජිවිතේ වෙන සමහර දෙවල් කාට කිව්වේ නැති උනත් ඔයාගේ හොදම යාලුවට කියලා ඇති නේද?ලගම ඉන්න තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාට නොකියන දෙවල් හොදම යාලුවට කියලා ඇති නේද?එයාගෙන් උදව් අරන් ඇති නේද? අන්න එක තමයි හොද යාලුකමක් කියන්නේ..ජිවිතේ අපිට මුණ දෙන්න වෙන බාධක දුක් කම්කටොලු වගේම හොද කාලේදිත් අපිත් එක්ක හැමදාම ඉන්න වෙනස් නොවෙන යාලුවෙක් ඉන්නවා නම් කොච්චර හොදද..එහෙනම් ඒ යාලුකම ආදරවන්තියෙකුට ආදරවන්තයෙකුට වඩා ලගයි නේද?එහෙනම් ඒ මිත්‍රත්වය අපේ ජිවිතයේ ඇති කරන බලපැමත් සුන්දර වෙයි නේද



    සහොදරි මා ඔබ සමගයි

     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ආපෝ... අවුරුද්දක් ඉඳල ඔච්චරද කෙටුවේ? :P

    මගේ සුභ පැතුම් අක්කි :) තව තවත් පොස්ට් කොටන්න ලැබේවා :)

    දවසෙම මේකට වේලා ඉන්න බෑ නේ..නැත්නම් ඔන්න මමත් 7000ක් වත් පොස්ට් දානවා :rofl: