එලකිරි හොර හැත්ත

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    එලකිරි හොර හැත්ත

    මං avatar එකක් හැදුවම හැම එකාම ඒක උස්සල හැමතැනම ගහල :growl: අඩුගානෙ photo credit කියල වත් දාන්න මනුස්සකමක් නැද්ද උබලට :dull::dull::dull:: උබල avatar එකක් වත් හදාගන්න බැරි අනාත සොන්නයෝ කියල අපි දන්නව ඒත් නිර්මාණයක් කරාම උට සුදුසු තැන උට දියව් :frown:
     
    • Like
    Reactions: marachoon

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    avatar324417_13.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,020
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ නිර්මානේ අයිතිය ගැන කතාකරන්න ඉස්සෙල්ලා කියපන් බලන්න ඕක හදන්න දෙයියෝ අවසර දුන්නද කියල?
    ඊලග පාර තුටු පඩුරු :sorry:ගෙදරට යවල ok වුනොත් කොපි රයිට්ස් එක්ක එකක් හදාගනින්