එලකිරි Engish පාඩම

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    There are 26 letters in English language
    These letters can divided into two parts can divided into two parts as below

    (English හශාවේ අකුරු 26 පවතින අතර එවා කොටස් දෙකකට(2) බෙදා වෙන් කල හෑක)


    26 letters
    (5)
    Vowels
    (පණ් කුරු)

    {a,e,i,o,u}

    (21)
    consonants
    {b.c,d,f,g,h,j,k,l,m,n,p,q,r,s,t,v,w,x,y,z}


    ඔන්න ඉතින් මම බෑස්සා කඩ්ඩ හදා ගන්න
    බෑහෑ බෑහෑ කියලා ඉදලත් බෑහෑ නේ.
    පාඩම් හිටිනත් එක්ක මට මම ඉගෙන ගන්න ටික හෙමිට දාන්නම්
    මේ දවස් වල..
    මේ මගේ මේ දවස් වල යන කඩ්ඩ පන්තියේ නොට් ටික..
    මේ ගෑන ඔයාලගේ අදහස් කියන්න...
    කඩ්ඩ දන්න කටීට්යගේන් උදවු ඔනි...
    මට ඉක්මනට කඩ්ඩ හදා ගන්න ඔනි...

    (අඩු පාඩු ඈත්නම් පෙන්වා දෙන්නකෝ)
    :nerd::nerd: