උබලගේ ගෙදර නෙවෙයි මයිනෝ ,,,,
ඔයාලගේ warkshop එක තියෙන්නේ බෝස්ගේ ගෙදර කිව්වා නේද.
ඉතින් එතැනදී මුණගැහෙන්නේ නැද්ද.
ආහ්.. මම කිව්වනේ ඔෆිස් එක වෙනම බිල්ඩින් එකකට උස්සගෙන ගියා කියලා..
දැන් තියෙන්නෙ වෙන අහක.. මම කැමති නෑ නුවන් අයියෙ ඒ හුචක්කුවට.. වියතෙ සායක් ඇඳගෙන පද්ද පද්ද එනවා අසික්කිත විදියට..
හැබැයි හිත හොඳ කෙල්ල.. විනීතව අඳිනව නම් පට්ට.. ඒකි පාරෙ යනකොට කොල්ලො සෙම පෙරනවා.. දවසක් මම ඒකිව එක්කගෙන එන්න ක්ලාස් එකට ගියා.. ඒකි ගේට්ටුවෙන් එලියට එනකොට කොල්ලො ඇස් දෙක ජිල් බෝල කරගෙන ඒකි දිහා බලන් ඉන්නවා.. හැබැයි ඒකි ලේසියට කොල්ලො එක්ක යාලුවෙන්නෙ නෑ..
ඒ අතින් හොඳයි..