එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek::no::no:
    උබලගේ ගෙදර නෙවෙයි මයිනෝ ,,,,:frown:
    ඔයාලගේ warkshop එක තියෙන්නේ බෝස්ගේ ගෙදර කිව්වා නේද.
    ඉතින් එතැනදී මුණගැහෙන්නේ නැද්ද.:):)
    ආහ්.. මම කිව්වනේ ඔෆිස් එක වෙනම බිල්ඩින් එකකට උස්සගෙන ගියා කියලා.. :( දැන් තියෙන්නෙ වෙන අහක.. මම කැමති නෑ නුවන් අයියෙ ඒ හුචක්කුවට.. වියතෙ සායක් ඇඳගෙන පද්ද පද්ද එනවා අසික්කිත විදියට..:( හැබැයි හිත හොඳ කෙල්ල.. විනීතව අඳිනව නම් පට්ට.. ඒකි පාරෙ යනකොට කොල්ලො සෙම පෙරනවා.. දවසක් මම ඒකිව එක්කගෙන එන්න ක්ලාස් එකට ගියා.. ඒකි ගේට්ටුවෙන් එලියට එනකොට කොල්ලො ඇස් දෙක ජිල් බෝල කරගෙන ඒකි දිහා බලන් ඉන්නවා.. හැබැයි ඒකි ලේසියට කොල්ලො එක්ක යාලුවෙන්නෙ නෑ.. :lol: ඒ අතින් හොඳයි..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මල්ලී මම ගිහින් එන්නම්,,,
    යාළුවෙක් එනවා රට ඉදන්,එයාව ගන්ඩ යන්ඩ තියනවා
    තවම මුහුණ හේදුවෙත් නැහැ ,,,too නංගියා කොපි එකට ස්තුතියි
    හැමෝටම සුභසිහින
    බුදුසරණයි !!!!

    :):):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ උඹ හිතන විදි‍ය....මම පටන් ගත්තේ 14දි.... ඒක හින්දා 30දි අනිවා නවත්තන්න ඕනේ.....

    දැම්මම නවත්ත පන් කො ඉතින්.. දැන් නවත්තන්න බෑ කියන්නෙ තිහෙනුත් බෑ කියන එක තමා බං.. අපි කොහොමත් අනූවක් ජීවත් වෙන්නෙ නෑ බං.. පනහයි හැටයි හැත්තෑව අමාරුයි තමා..:lol:

    ඒ ඇති :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොසා අර ඔරි‍යන් කාර‍යගේ comments ටික දකින්න ඇති.... උඹල දන්නවද අපේ කැම්පස් එකේ කෙල්ලෙකුට ගෙදරින් කි‍යලා 21 වෙනිදට ගෙදර එන්න එපා මොකක් හරි කරදර‍යක් වෙ‍යි කි‍යලා....මෙහෙත් පිස්සු මිනිස්සු ඉන්නවනේ.....:lol::lol::lol:
    :lol::lol:
    පිස්සු යක්කු බං.. මට පුදුමෙ තියෙන්නෙ අපේ බොසා කැම්පස් ගිහින් ඩිග්‍රියක් ගත්ත එකට.. :( ඌ පාටියක් දෙනවා කිව්වා 21 ඒලියන්ලා නාවොත්.. කරුමෙට හරි ආවොත් ඉතිං අපි ඉවරයි.. :lol:

    ආඩම්බරයි සහෝ ඔයා ගැන :D:yes:
    උම්මා සහෝ.. :yes:

    ඇයි මේ මේකෙ ඉන්න වනචාරියෙකුත් කියල තියෙන්නෙ :lol: දැක්කෙ නැද්ද.. උබල පව් බං :(
    මාත් බොන එක නවත්තන්න ඕන බං.. දවසට 3000ක්, 2000ක් ඉවරයි.. :(

    Captain ජැක් ස්පැරෝ;14087667 said:
    දුප් :frown:
    ජැකා.. තෝ උදේ පාන්දරම නැගිටගෙන මක්කයි කරන්නෙ.. :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලී මම ගිහින් එන්නම්,,,
    යාළුවෙක් එනවා රට ඉදන්,එයාව ගන්ඩ යන්ඩ තියනවා
    තවම මුහුණ හේදුවෙත් නැහැ ,,,too නංගියා කොපි එකට ස්තුතියි
    හැමෝටම සුභසිහින
    බුදුසරණයි !!!!

    :):):)
    මූණ හේදුවේ නෑ කි‍යලා අවුලක් වෙන්නේ නෑ බන්.... අපි දත් මදින්නේ නැතුව lectures වලටත් ‍යනවනේ.....:lol::lol::lol:
    එල එල.... අවුලක් නෑ එහෙනම්.... පරෙස්සමෙන් ගිහින් වරෙන්.... බුදු සරණ‍යි.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Captain ජැක් ස්පැරෝ;14087667 said:
    දුප් :frown:
    ජැක් මල්ලී ,,,,
    මට මේ ෆිල්ම් එකේ direct link එකක් හොයලා දෙනවාද ..

    images
    images

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලී මම ගිහින් එන්නම්,,,
    යාළුවෙක් එනවා රට ඉදන්,එයාව ගන්ඩ යන්ඩ තියනවා
    තවම මුහුණ හේදුවෙත් නැහැ ,,,too නංගියා කොපි එකට ස්තුතියි
    හැමෝටම සුභසිහින
    බුදුසරණයි !!!!

    :):):)
    එලස් නුවන් අයියා.. බුදු සරණයි..
    සතුටින් ඉන්න..
    පරිස්සමින් ඉන්න..

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැම්මම නවත්ත පන් කො ඉතින්.. දැන් නවත්තන්න බෑ කියන්නෙ තිහෙනුත් බෑ කියන එක තමා බං.. අපි කොහොමත් අනූවක් ජීවත් වෙන්නෙ නෑ බං.. පනහයි හැටයි හැත්තෑව අමාරුයි තමා..:lol:

    ඒ ඇති :cool:
    දැන්ම නවත්තන්න බෑ බන්....ජොලි‍යෙන් ඉන්න ති‍යන කාලේ ඒක විඳින්න ඕනේ.... නැත්තම් වැඩක් නෑ.....
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මල්ලී මම ගිහින් එන්නම්,,,
    යාළුවෙක් එනවා රට ඉදන්,එයාව ගන්ඩ යන්ඩ තියනවා
    තවම මුහුණ හේදුවෙත් නැහැ ,,,too නංගියා කොපි එකට ස්තුතියි
    හැමෝටම සුභසිහින
    බුදුසරණයි !!!!

    :):):)
    parissamin yanna
    budusaranai :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මාත් යනවා..
    ඔක්කොටම බුදු සරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    පැය දෙකයි බං නිදාගන්න තියෙන්නෙ..
    ආයෙම උදේ වැඩ..
    තූ විතරක්.. :growl:
    සිංගර් එකේ අයිතිකාරයට හෙන ගැහුව දවසට තමා අපිට නිවිසැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙන්නෙ.. :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:
    පිස්සු යක්කු බං.. මට පුදුමෙ තියෙන්නෙ අපේ බොසා කැම්පස් ගිහින් ඩිග්‍රියක් ගත්ත එකට.. :( ඌ පාටියක් දෙනවා කිව්වා 21 ඒලියන්ලා නාවොත්.. කරුමෙට හරි ආවොත් ඉතිං අපි ඉවරයි.. :lol:

    ආවොත් උඹ බොසාට පාටි‍යක් දෙන්න ඕන නෑනේ.... කොහොමත් උඹට 21 වෙනිදට පාටි‍යක් සෙට් වෙන සීන් එකක් තම‍යි පේන්න ති‍යෙන්නේ.... මට ඔහොම ගෝත‍යෙක්ව සෙට් වුනේ නෑනේ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචංලා මාත් යනවා..
    ඔක්කොටම බුදු සරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    පැය දෙකයි බං නිදාගන්න තියෙන්නෙ..
    ආයෙම උදේ වැඩ..
    තූ විතරක්.. :growl:
    සිංගර් එකේ අයිතිකාරයට හෙන ගැහුව දවසට තමා අපිට නිවිසැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙන්නෙ.. :yes:
    එල එල.... එහෙනම් ගිහින් නිදාගනින්....බුදු සරණ‍යි......
     
    Status
    Not open for further replies.