එලකිරි Night Club III

Status
Not open for further replies.
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ජැකා.. තෝ උදේ පාන්දරම නැගිටගෙන මක්කයි කරන්නෙ.. :eek:

    ගමනක් යන්න :P

    ජැක් මල්ලී ,,,,
    මට මේ ෆිල්ම් එකේ direct link එකක් හොයලා දෙනවාද ..

    images
    images


    මොනවගෙන්ද ඔනේ අයියේ. MF, RS, Torrent...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිටපු එවුන් ඔක්කොම ගි‍යා වගේ.... මමත් ‍යනවා එහෙනම්.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් බොන එක නවත්තන්න ඕන බං.. දවසට 3000ක්, 2000ක් ඉවරයි.. :(

    තෝ ඉතින් කොටි පතියනෙ.. :( අපි මේ හිගා කාල කාල බොහොම අමාරුවෙන් වෙල් ෆැන්ට බෝතලයක් ගන්නෙ.. අපිට රිදෙනව නෙ ඉතින් ඕම කිව්වා ම :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හි හි.... ඔව්ලු.....:lol::lol::lol:
    :eek::eek::eek:

    :lol::lol: පව් බං උබල.. මූ වගේ ගස් බල්ලෙක් කියන ඒව අහනව නෙ.. ඕක සිකරට් කනවා එකක් ඉවර වෙද්දී එකෙන් ම තව එකක් පත්තු කරන්නෙ.. බොරුවක් කියනව නම් මට හෙනයක් ගහයි.. :lol::lol:
    :shocked::shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :eek::eek: ඒ මොකද බොලේ ඒ :eek::eek:
    කෝපි හදාගන්න තමා මම කෙල්ලෙක් ගන්නෙ..
    :Dඑකෙන්ම මාත් එහෙමයි :yes:
    ඒ උඹ හිතන විදි‍ය....මම පටන් ගත්තේ 14දි.... ඒක හින්දා 30දි අනිවා නවත්තන්න ඕනේ.....
    :eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මූණ හේදුවේ නෑ කි‍යලා අවුලක් වෙන්නේ නෑ බන්.... අපි දත් මදින්නේ නැතුව lectures වලටත් ‍යනවනේ.....:lol::lol::lol:
    එල එල.... අවුලක් නෑ එහෙනම්.... පරෙස්සමෙන් ගිහින් වරෙන්.... බුදු සරණ‍යි.....
    :eek:
     
    Status
    Not open for further replies.