ow ban aduwenawa wageදැන් FUP වැටුනම ඉස්සරට වඩා slow කරනවා නේද.... අපේ බෝඩිමේ එකෙක් ළඟ 2GB package එකක් තියනවා.... ඌට දැන් එපාවෙලා ඉන්නේ.....
.mama ara sindhuwa ahala thyenawa ban eka echchra setwenne nae mata

kasunyi chapayi karapuwa nam maxxa
.eta passe karapu hugak sindhuth supiri
set wenne naethi ewath awa
සින්දුව ඇහුවා නම් මතක් වෙයි සමහ විට
බලන් ගියාම එලකිරියෙ වැඩි හරියක් උන් නෙට් එන්නෙ ඔෆිස් එකෙන් නෙ


