එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැන් FUP වැටුන ඉස්සරට වඩා slow කරනවා නේද.... අපේ බෝඩිමේ එකෙක් ළඟ 2GB package එකක් ති‍යනවා.... ඌට දැන් එපාවෙලා ඉන්නේ.....
ow ban aduwenawa wage:eek:.
mama ara sindhuwa ahala thyenawa ban eka echchra setwenne nae mata:D
kasunyi chapayi karapuwa nam maxxa:cool: .eta passe karapu hugak sindhuth supiri:yes:set wenne naethi ewath awa:(
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් බාලා ඇති 25GB වගේ මේ මාසේ office එකෙන්:cool:
    අපිට කොහෙන්ද එච්චර දෙ‍යක්....කොහොමහරි 9GB වලින් ශේප් වෙන්න වෙනවා.....:(:(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban aduwenawa wage:eek:.
    mama ara sindhuwa ahala thyenawa ban eka echchra setwenne nae mata:D
    kasunyi chapayi karapuwa nam maxxa:cool: .eta passe karapu hugak sindhuth supiri:yes:set wenne naethi ewath awa:(
    ඒ සින්දුව සමහර අ‍යට දිරවන්නේ නෑ තම‍යි....මම ඕක බෝඩිමේ දානකොටත් සමහර එවුන් බනිනවා....ගෙදරදි නම් අවුලක් වුනේ නෑ.....:D:D:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හෑ..... උඹ සින්දු අහන්නෙම නැද්ද බන්.....:eek::eek::eek:
    ඔවා මතක් හිටින්නෙ නැ බන් වැඩිය:nerd: සින්දුව ඇහුවා නම් මතක් වෙයි සමහ විට:lol:

    gf දන්නවා ගෙදර මිනිස්සුත් දන්නවා යාලුවොත් දන්නවා මගේ හැටි:D
    මේකේ සමහර එවුනුත් දන්නවා:Dමමත් බාලා ඇති 25GB වගේ මේ මාසේ office එකෙන්:cool:
    එහෙනම් හා:P බලන් ගියාම එලකිරියෙ වැඩි හරියක් උන් නෙට් එන්නෙ ඔෆිස් එකෙන් නෙ:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    බලන් ගියාම එලකිරියෙ වැඩි හරියක් උන් නෙට් එන්නෙ ඔෆිස් එකෙන් නෙ:eek:
    ඔව් ඔව්....ගොඩක් එවුන් ගෙදර package එකේ data ඉතුරු කරගන්න office එක කාබාසිනි‍යා කරලා දානවා.....:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපිට කොහෙන්ද එච්චර දෙ‍යක්....කොහොමහරි 9GB වලින් ශේප් වෙන්න වෙනවා.....:(:(:(
    ela ela:Dකැම්පස් eke baridha downlaod karanna:eek:
    ඒ සින්දුව සමහර අ‍යට දිරවන්නේ නෑ තම‍යි....මම ඕක බෝඩිමේ දානකොටත් සමහර එවුන් බනිනවා....ගෙදරදි නම් අවුලක් වුනේ නෑ.....:D:D:D
    eka thma:eek::eek::eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් ඔව්....ගොඩක් එවුන් ගෙදර package එකේ data ඉතුරු කරගන්න office එක කාබාසිනි‍යා කරලා දානවා.....:lol::lol::lol:
    :lol: ගොඩක් එවුන් ඉරිද සෙනසුරා එලකිරි එනවා අඩුයි:eek: හෙතුව තමයි ඕක :lol:
    උබලා දන්වද මගෙ අන්ලිමිටඩ් පැකෙග් එක මට උන් දෙන්නෙ රුපියල් 500කට:cool:
    කාටවත් කියන්න එපා:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සංගීත්ගේ wayo band එකේ සින්දුවක් බන්.... උඹට ඒකත් සෙට් වෙන්නේ නැතිවෙ‍යිද දන්නේ නෑ....:D:D:D
    sangeeth geth patta sindhu thyenwa :yes:.setwnenne nathi ewath thywanwa:eek:
    ahala balanna one okath:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol: ගොඩක් එවුන් ඉරිද සෙනසුරා එලකිරි එනවා අඩුයි:eek: හෙතුව තමයි ඕක :lol:
    උබලා දන්වද මගෙ අන්ලිමිටඩ් පැකෙග් එක මට උන් දෙන්නෙ රුපියල් 500කට:cool:
    කාටවත් කියන්න එපා:rofl:

    :growl::growl::growl::growl: හෙනගහනවා යකෝ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela:Dකැම්පස් eke baridha downlaod karanna:eek:
    කැම්පස් එකේ bandwidth එක ගොඩක් අඩු කරලා ති‍යෙන්නේ බන්.... ඒක පාවිච්චි කරනවට වඩා හොඳ‍යි පොල්ලක් අරන් ඔලුවට ගහගන්න එක....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol: ගොඩක් එවුන් ඉරිද සෙනසුරා එලකිරි එනවා අඩුයි:eek: හෙතුව තමයි ඕක :lol:
    උබලා දන්වද මගෙ අන්ලිමිටඩ් පැකෙග් එක මට උන් දෙන්නෙ රුපියල් 500කට:cool:
    කාටවත් කියන්න එපා:rofl:
    මගේ ‍යාලුවෙක් ගාවත් ඔහොම එකක් ති‍යනවා.... උගේ තාත්තා SLT එකේ වැඩ කරන්නේ....:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sangeeth geth patta sindhu thyenwa :yes:.setwnenne nathi ewath thywanwa:eek:
    ahala balanna one okath:D
    office එකට ගිහිල්ලම අහපන් එහෙනම්.... නැත්තම් අපරාදේ උඹේ data ටික....:lol::lol::lol:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol: ගොඩක් එවුන් ඉරිද සෙනසුරා එලකිරි එනවා අඩුයි:eek: හෙතුව තමයි ඕක :lol:
    උබලා දන්වද මගෙ අන්ලිමිටඩ් පැකෙග් එක මට උන් දෙන්නෙ රුපියල් 500කට:cool:
    කාටවත් කියන්න එපා:rofl:
    mata office eken 40gb withra free denne:cool: oka mokkdha:eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :)
    nae nae gedra ekenuth enwa:eek: wadipura banne office eken:cool:
    හා හා:lol:

    :growl::growl::growl::growl: හෙනගහනවා යකෝ
    ඇයි යකො ඔය බලු පාහර හැතිකරරෙට කෙලවෙන එක හොදයි නෙ:( එකෙ හරි ගොඩ කියන්නෙ කොච්ච්අ දෙයක්ද:cool:

    මගේ ‍යාලුවෙක් ගාවත් ඔහොම එකක් ති‍යනවා.... උගේ තාත්තා SLT එකේ වැඩ කරන්නේ....:cool::cool::cool:
    මගෙ නම් මුලින් තිබුනෙ entree පැකෙග් එක ලිමිට් පැනලා මසෙට 5000ක් විතර අවා බිල:( මාස තුනක් බලලා මරු කලා එත් තාමත් එන්නෙ ඒ බිලමයි:lol:දැන් අවුරුදු 3කට වඩා වැඩි මගෙ හිතෙ:shocked:
     
    Status
    Not open for further replies.