ඔයා මගෙන්නේ ඔය බිස්නස් එක පටන් ගන්නේ ඊට පස්සේසුදු රෝස;14177724 said:ඇයි???![]()

ඔයා මගෙන්නේ ඔය බිස්නස් එක පටන් ගන්නේ ඊට පස්සේසුදු රෝස;14177724 said:ඇයි???![]()

දොට්ට දාලා ඕකා කාගෙහරි අක්ක කෙනෙක්ගේ බෙල්ල කෑවොත් පොලිසි යන්න එපැයි මං![]()


ඒක තමා ගොනෝ බයමං ලේ බොන්නේ ගර්ල්ස්ලගෙ විතරයි
උඹල බය වෙන්නෝන නෑ![]()


ඔයා විතරය් අඩුවට හිටියෙ


ඒ මොකෝ???පැනි බොන වැම්පයර් කෙනෙක්
ක්ලබ් එකෙ ඔක්කොම කොහෙද ඔය කූලට විතරයි තාම ඔය පිස්සුව![]()







ඇයි අලි පැතියද ලඟ පාත ඉන්නෙමගේ පලවෙනි මීල් එක සමනලයෙක්ගෙන් පටන් ගන්නවන්න තමයි ඔය හදන්නේ![]()
කෝ ඌ හැබෑට 
ඒක තමා ගොනෝ බය
පිස්සන්ව කූඩුවට දාන්නෑනේ
භාරකාරයව දාන්නේ![]()

නෑ නෑහඃඅපි ඉමෝටල්
අපේ ඇඟවල් කහන්නේ නෑ
![]()


ඇයි අලි පැතියද ලඟ පාත ඉන්නෙකෝ ඌ හැබෑට
![]()

නෑ නෑ
අතුල්ලගෙන ආවේ දවසක් කොතලහිබුටු
මතක නෑ ඒව![]()

සියලු මැස්සන් දොයියසුදු රෝස;14177760 said:මම skype ආවෙමි.......... වැම්පයර් කෙනෙකු තියා මැස්සෙකුවත් එහි නොමැත......![]()

ඔයා මගෙන්නේ ඔය බිස්නස් එක පටන් ගන්නේ ඊට පස්සේ![]()


නෑ නෑ...... ඔයාව ඉතුරු කරන්නම් පූස් අයියේ.......... 


ඔයා තාම ජීවත් වෙන්නෙ 2012 නේ..අපි නම් 2013සුදු රෝස;14177724 said:කව්ද ඒ???![]()

එසේම වේවා...!!!ඔයාගේත් ඔයාගේ පවුලේ හැමෝගේම සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා!!!