එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සද උනත් පායා ඇවිත්
    ඉස්සර වගේ එලිය දුන්නා උනත්
    මේ සුලගමත්..ආයෙත් ඇවිත්
    නුබ හිද්දී දුක් සිසිල දුන්නා උනත්
    පෙර හැමදෙයම නුබ නැතිව ලැබුණා උනත්
    මේ එක රෑට නුබ නැතිව තැවෙනා දෙනෙත්
    හෙට එන රෑට නුබ නැතිව කෙලසක නම් ඉවසම්දෝ...........
    මේ ගෙවෙන්නේ....... අවසන් රැම වේ
    ආයේ නම් රැය අවසන් වේ

    මේ සද උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් ..............

    ආයේ හිරු නෑ හෙට හුලාගත් නෑ
    නුබ ආවත් මේ රැය නෑ
    ආයේ නුබ නෑ දුක් කදුළුත් නෑ
    රැය ආවත් මම නෑ.............
    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ
    :eek::eek::eek:මුගේ ව‍යර් මාරු වෙලාද.....:eek::eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුත් අවුරුද්දේ උදේ පාන්දරම ‍lectures යන එක තම‍යි එපා වෙන්නේ.....:growl::growl::growl:

    මේ ලෙචාලට හිතක් පපුවක් කි‍යලා නාම‍යක්වත් නැද්ද උදේ 8ට lectures දාන්නේ.....
    :(:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි ගෙදර බන්:cool: අද මොනවත් කරන්නෙ නැ :)
    :)
    සුදු රෝස;14176210 said:
    පලසක් විලස යන මග මල් ඇතිරේවා,
    දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා,
    පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා,
    අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............

    කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ සැමටම........... :) :) :)
    ඔබටත් එසේමවේවා:yes:
    Night Club එකේ හැමෝටම සුභ නව වසරක් වේවා.....

    happynewyear20138.jpg

    ඔබටත් එසේමවේවා:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ මොකෝ :eek:
    එල එල ගුඩ් නයිට් බුදුසරණයි :)
    ඌ හෙව්වා බන් .මොකටද මන්දා:eek:
    සුදු රෝස;14177677 said:
    මටත් වැම්පයර් කෙනෙක් වෙන්න ඕන....... :nerd::nerd::nerd: club එකේ ඔක්කොටම හොඳ නම් මමත් වැම්පයර් උනාම මොකෝ....... :nerd::nerd::nerd:
    :eek::eek::eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම 11000හ ගැහුවා උබලට පෙනුනෙ වත් නැ නෙ:frown: චිත්ත කැල්ලක් 100 ගැහුවත් තොපි ත්‍රෙඩ් දානවා:rofl:

    :eek:
    සුබපැතුම් මචන්:)
    funny-gif-hot-girl-dancing.gif


    හොරා කොයි වෙලෙත් බලන්නෙ හොරකමට වෙන එකෙක් මාට්ටු කරන්න:lol:
    කවුද දැන් හොරා:eek:
     
    Status
    Not open for further replies.