කොලඹ උන් නැත මේකෙ දන්න තරමින්colambata polawa hellunada ban![]()

හැපි නිව්යර් පූස්

කොලඹ උන් නැත මේකෙ දන්න තරමින්colambata polawa hellunada ban![]()


niwadu matara, akka pannipitiyeඇයි දැන් උඹ වැල්ලවායෙද ඉන්නේ![]()

happy bdayකොලඹ උන් නැත මේකෙ දන්න තරමින්
හැපි නිව්යර් පූස්![]()
හප්පේ.... උඹව දැකපු කල්.....2013 අරන් අවුරුදු කුමාරයා ආවා![]()



මේ සද උනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා උනත්
මේ සුලගමත්..ආයෙත් ඇවිත්
නුබ හිද්දී දුක් සිසිල දුන්නා උනත්
පෙර හැමදෙයම නුබ නැතිව ලැබුණා උනත්
මේ එක රෑට නුබ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුබ නැතිව කෙලසක නම් ඉවසම්දෝ...........
මේ ගෙවෙන්නේ....... අවසන් රැම වේ
ආයේ නම් රැය අවසන් වේ
මේ සද උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් ..............
ආයේ හිරු නෑ හෙට හුලාගත් නෑ
නුබ ආවත් මේ රැය නෑ
ආයේ නුබ නෑ දුක් කදුළුත් නෑ
රැය ආවත් මම නෑ.............
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ


මුගේ වයර් මාරු වෙලාද.....








අපි ගෙදර බන්අද මොනවත් කරන්නෙ නැ

ඔබටත් එසේමවේවාසුදු රෝස;14176210 said:පලසක් විලස යන මග මල් ඇතිරේවා,
දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා,
පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා,
අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............
කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ සැමටම...........![]()
![]()
![]()

ඔබටත් එසේමවේවාNight Club එකේ හැමෝටම සුභ නව වසරක් වේවා.....
![]()

ඌ හෙව්වා බන් .මොකටද මන්දාඒ මොකෝ
එල එල ගුඩ් නයිට් බුදුසරණයි![]()

සුදු රෝස;14177677 said:මටත් වැම්පයර් කෙනෙක් වෙන්න ඕන.......club එකේ ඔක්කොටම හොඳ නම් මමත් වැම්පයර් උනාම මොකෝ.......
![]()



මම 11000හ ගැහුවා උබලට පෙනුනෙ වත් නැ නෙචිත්ත කැල්ලක් 100 ගැහුවත් තොපි ත්රෙඩ් දානවා


කවුද දැන් හොරා![]()
හොරා කොයි වෙලෙත් බලන්නෙ හොරකමට වෙන එකෙක් මාට්ටු කරන්න
