මනුස්සයෙක්ට උදව්වක් කරන්න ගියාම අකුල් හෙලන හැටි..![]()

සුදු රෝස;14184418 said:ඊය........ වවුල්ලු කියන්නේ අපිරිසිදු ජාතියක්......
බැට් මෑන් දන්නෙ නැද්ද.. අර වේන් ඉන්ඩස්ට්‍රීස් එක තියන බුවා 

දැන් හැපි බර්දෙ කීව එකාට හොදයිලු මම නරකයි
![]()


ආ..... ඒකත් ඇත්ත නේද??? 

ok පඩිය ඒකයි පනහක විතර ඉතින්..
කමක් නෑ වෙන කාට හරි දෙන්නම්..![]()


බැට් මෑන් දන්නෙ නැද්ද.. අර වේන් ඉන්ඩස්ට්‍රීස් එක තියන බුවා
![]()
අනේ ඔය සචියා නයි අරින්නෙ අක්කෙ.. සිය පාරකට වඩා ඔය ටික ඔය විදියටම කියලා තියෙනවා.. කියන්න දෙයක් නැති නිසා ඔහොම කියන්නෙ..

දියන් සූසයිඩ් වෙන්න ඉන්නෙ
ok පඩිය ඒකයි පනහක විතර ඉතින්..
කමක් නෑ වෙන කාට හරි දෙන්නම්..![]()

මේ ෆෝරම් එකේ මම බොරුවක් කියපු තැනක් පෙන්නන්න සහෝ ඔයා පුළුවන් නම්![]()


ඔය කතාවේ inverse එක ඇහුවනම් ඔයිට ලේසි කියල හිතෙන්නේ නැද්ද????ඒකනෙ මම කීවෙ අක්ක කාලක් ක්‍රියා කරල ඉන්නෙ කියලාසුදු රෝස;14184437 said:ආ..... ඒකත් ඇත්ත නේද???
![]()




පට්ට ගේමක් දෙන්න වෙයි වගේ..
බෙහෙත් නැද්ද බං ඕවා එපා වෙලා යන්න..?
සිරාවටම ඇහුවෙ..


මේ ෆෝරම් එකේ මම බොරුවක් කියපු තැනක් පෙන්නන්න සහෝ ඔයා පුළුවන් නම්![]()

දියන් සූසයිඩ් වෙන්න ඉන්නෙ![]()

තමන්ටම පොරොන්දු වෙයන්..
සමාජයට වැඩදායක යහපත් පුරවැසියෙක් වෙයන්..![]()


තොපි සූසයිඩ් වෙන්න එපා දරු පව්ල් කාරයො
පට්ටනේ සහෝ.. මාත් සූසයිඩ් කරගන්න ඉන්නෙ..

ඒකනෙ මම කීවෙ අක්ක කාලක් ක්‍රියා කරල ඉන්නෙ කියලා
කෝ දැන් කේක් ඔනෙ![]()


තමන්ටම පොරොන්දු වෙයන්..
සමාජයට වැඩදායක යහපත් පුරවැසියෙක් වෙයන්..![]()



ඒ ඇද්ද????සමාජෙ![]()






මොකක්ද ජොබ් එක.. ලක්ෂ එකහමාරක්ද..? රුපියල් එකයි පනහක්ද..?
යකෝ මම ලක්ෂ දෙකහමාරක් හොයන්න පැය දහ අටක් වැඩ කරනවනේ..
පැය දහ අටක් වැඩ කරන්න පුළුවන් නම් උබට ලක්ෂ හතරක් හොයන විදියට සෙට් කරල දෙන්නම් වරෙන්.. 