එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් දෙනෙක් එහෙම නෑ තෝ වගේ ගස් ලබ්බො දෙතුන් දෙනෙක් අරුනු කොට.:(
    ස්තුතියි සහෝ..

    ඔයාගෙද? :P
    ඕහ් කූල් සහෝ.. :D කොහොමද සැප/දුක..?

    කාටද දෙන්න කිව්වෙ වෙන එකෙකුටද :(
    සහෝ මෝඩයි.. :(

    :growl: දැන් වැඩක් නෑ සූසයිඩ් වෙන්න ඕනෙ :(
    ගෙදරට එන පාර කියලා මැරියං.. :yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම සිරාවට ඇහුවෙ.. මම බොරු කියලම නෑ.. :growl:
    ඔය ඔය සමීර මැට්ට තමා ට්‍රිප් යනවා කියල අහස පොලව නුහුලන විදියට පොලු තිබ්බේ.. :frown:

    කෝ??? කව්ද මට නොකිය ට්‍රිප් ගියේ??? :frown::frown::frown:

    :growl::growl:
    අහස බලපං සහෝ.. හෙනයක් ස්ටාර්ට් කරනවා.. :(


    මොකක්ද කරන්න තියෙන්නෙ.. :eek:
    පඩියට අමතරව තව එකහමාරක් විතර අතට එනවා.. :lol:
    එතකොට ඔක්කොම හතරක් තමා..
    නැත්නම් ඉතිං මම වෙච්ච ණය ගෙවන්න ආත්ම ගාණක් යයි බොල.. :(
    අවුලක් නෑ තව ජුන්ඩයි තියෙන්නෙ.. ලක්ෂ 16.. :yes:


    බුදු අම්මෝ, ලක්ෂ 16 ක් කියන්නේ පොඩ්ඩක්ද??? :nerd::nerd::nerd: මට කලන්තේ වගේ ඒ කතාව අහල.....
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    කොමන් සෙන්ස් නම් කොටල පොවන්න වෙනව..
    :(

    ඒ කොහොමද??? :baffled::baffled::baffled:

    තව මොනාද වෙන්න ඕන.. ඒ මදිද :frown::frown::frown:

    නෑ ඉතින් පොර වගේ කියපු හින්ද ඇහුවේ..... තව අඩුපාඩු තියේනම් එහෙම...... :dull::dull::dull:

    ඕකට අපි අප්‍රේල් පලවෙනිදත් සුභ පතනවනේ :lol::lol::lol::lol::lol:

    :frown::frown:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සුදු රෝස;14184470 said:
    උඩ පැන පැන කෑගහ ගහ ඇඬුවත් මම නෙවි කේක් දෙන්නේ........ :no::no::no: ලබන එකටත් නෙවි ඊටපස්සේ එකට දෙන්නම්. ආවට පස්සේ.
    ආයෙ බැරි වෙලාවත් විශ් කරන්නෑ:no: ඔයාගෙ උපන්දිනේට හැපි බර්දෙ කියලා කට උලනවා ගලක :frown::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් එනව :)
    මැක්සා.. දැනට තුන් දෙනයි.. තව එකතු කරමු මැරෙන්න ඉන්න එවුන්.. එක සැරේම මැරෙන්න පුළුවන්.. යකෝ නිව්ස් වලටත් කියයි.. :yes:

    පූස්;14184477 said:
    කාගේද යකෝ උපන්දිනේ.:shocked::shocked::growl:
    උඹ බීලද..? ඔය පරන සීන් එකක් යකෝ.. :eek:

    සුදු රෝස;14184480 said:
    බුදු අම්මෝ, ලක්ෂ 16 ක් කියන්නේ පොඩ්ඩක්ද??? :nerd::nerd::nerd: මට කලන්තේ වගේ ඒ කතාව අහල.....
    ඔය දැන් ගෙවලා ඉවරයි භාගෙකටත් වැඩිය.. ලක්ෂ 86ක් ණය වුණා ගේ හදන්න.. ඉඩමෙ ඔප්පුව තාම බැංකුවෙ.. :( තාම ගේ හදලා ඉවරත් නෑ.. :no:

    ඔහේ ඉන්නව ඉතින්...

    කොහොමෙයි :P
    ඔහේ ඉන්නව ඉතිං.. :)
    උඹ දැන් ලොකු සයිස් නේ.. :(
    පොඩි මිනිස්සු නොපෙනේ..:(

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදු රෝස;14184491 said:
    ආනේ............. අපේ කූල මල්ලියා ඇවිත්....... :lol::lol::lol:


    :sorry:


    මැක්සා.. දැනට තුන් දෙනයි.. තව එකතු කරමු මැරෙන්න ඉන්න එවුන්.. එක සැරේම මැරෙන්න පුළුවන්.. යකෝ නිව්ස් වලටත් කියයි.. :yes:



    උඹ බීලද..? ඔය පරන සීන් එකක් යකෝ.. :eek:



    ඔය දැන් ගෙවලා ඉවරයි භාගෙකටත් වැඩිය.. ලක්ෂ 86ක් ණය වුණා ගේ හදන්න.. ඉඩමෙ ඔප්පුව තාම බැංකුවෙ.. :( තාම ගේ හදලා ඉවරත් නෑ.. :no:


    ඔහේ ඉන්නව ඉතිං.. :)
    උඹ දැන් ලොකු සයිස් නේ.. :(
    පොඩි මිනිස්සු නොපෙනේ..:(



    :cool:
     
    Status
    Not open for further replies.