එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උදෙන්ම නැගිටින්නේ පාඩම් කරන්න බන්.....වැඩ අරඹන්න කලින් පොඩ්ඩක් මේ පැත්තට ඔලුව දාලා ‍යන්න කි‍යලා ආවම උඹලා මොනවදෝ බහුබූත ගොඩක් ලි‍යලනේ.......
    උඹ කැම්පස්ද..?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ කැම්පස්ද..?
    ඔව් කැම්පස් තම‍යි.....
    උඹලා මේවා කොහෙන් අරගෙන ලි‍යනවද නැත්තම් හිතලා ලි‍යන ඒවද කි‍යලා මම දන්නේ නෑ.....
    ඔන්න ති‍යනවා ඊ‍යෙ මම ලි‍යපු එකක් ගිහිල්ලම බලපල්ලා.....


    මෙතන click කරන්න.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනවා බන්....වැඩ ගොඩක් ති‍යනවා කරන්න.....
    තෙරුවන් සරණ‍යි.....
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    Music Video Ekak Wage Ban Me Seen Eka :eek:
    :nerd:
    උබ අයිය යාලු වෙලා හිටිය කෙල්ල ගැන දැනගෙන හිටියේ නැද්ද බන්
    මොකද්ද බන් ඉස්කෝලේ
    man danan hitiye na ban... colombo school 1k machan..
    හිත හදාගනින් කොල්ලෝ ,,,,
    ඒ උබට උරුම ආදරය නෙවෙයි.
    ඔයාට උරුම සැබෑ ආදරය ඔයාව හොයාගෙන ලගදීම පැමිණේවි.
    තවත් දෙයක් කියන්ඩ ඕනි යාළුවා,,,
    අපේ කථා එක්ක බැලුවහම,,,ඔයා ගොඩාක් වාසනාවන්තයි.... :):):)
    wennati machan:yes::yes:
    hoyagena enna kenek innawada kiyana 1 kauda danne machan
    mehema hondy kiyalat hitenawa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හූ..... අද මම නි‍යම ගොන් වැඩක් කලා කි‍යහන්කෝ......:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බන්.... අද නම් බොන්නේ නෑ.....:):):)

    මම අද e-bay එකෙන් සෙල්ලම් කාර් එකක් order කලා.....:D:D:D
    කොහොමද මගේ වීරක්‍රි‍යාව..... අතිවිශිෂ්ට‍යි නේද.....
    :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ බන්.... අද නම් බොන්නේ නෑ.....:):):)

    මම අද e-bay එකෙන් සෙල්ලම් කාර් එකක් order කලා.....:D:D:D
    කොහොමද මගේ වීරක්‍රි‍යාව..... අතිවිශිෂ්ට‍යි නේද.....
    :lol::lol::lol:
    hugak ewun genwa ban seelam car:Dko link eka diyan balanna:nerd:
     
    Status
    Not open for further replies.