එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sira car eka:cool:
    සිරාව ති‍යෙ‍යි ඕක ගෙදරට ආපු දවසට......
    අම්මගෙන් හොඳට බැනුම් අහන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ.....
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සිරාව ති‍යෙ‍යි ඕක ගෙදරට ආපු දවසට......
    අම්මගෙන් හොඳට බැනුම් අහන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ.....
    uba owa ekka sellam karanawada ban thama?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    e mokadha:nerd:
    අන්තිමට කාර් එකක් ගෙනිච්ච දවසේ අම්මා පල නොකි‍යා පලා බෙදුවා බන්.......
    පිස්සු වැඩ කරන්න එපා ව‍යසේ හැටි‍යට වැඩ කරපන් කි‍යලා.....
    මේක දැක්කම නම් අනිවා පතුරු ‍යන්න බනිනවා......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොඩි කාර් එකක් බන්..... ආතල් එකට order කලේ......:D:D:D

    මෙන්න link එක....


    පට්ට ආතල් ගොන් වැඩේ......:lol::lol::lol:
    $(KGrHqV,!lcE6h)6uy23BPBDt7PR6!~~60_3.JPG



    00020408.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්තිමට කාර් එකක් ගෙනිච්ච දවසේ අම්මා පල නොකි‍යා පලා බෙදුවා බන්.......
    පිස්සු වැඩ කරන්න එපා ව‍යසේ හැටි‍යට වැඩ කරපන් කි‍යලා.....
    මේක දැක්කම නම් අනිවා පතුරු ‍යන්න බනිනවා......
    hm ekanam aththadha mandha ethin:nerd:
     
    Status
    Not open for further replies.