එල එල.... එහෙනම් අවුලක් නෑ...අපිත් ඉතින් එහෙම ඇබ්බැහි වෙලා නෑ අයියේ.... හිතුනොත් ගහනවා කරටි කැඩෙන්නම.....බෑ කියලා හිතුනොත් නිකම් ඉන්නවා.....පිස්සුද කොල්ලෝ ,,,
එහෙම නැහැ ..හැබැයි ඇබ්බැහි වෙන්ඩ නම් එපා මල්ලී![]()




dan kawudha rasak gana kathkaleඉතිං කොමෙයි බොල ඒකෙ රග දන්නේ???![]()

බෑ බං........
වචන හිර වෙනවා.......
බ ද වේ- අද ළිද ට දානව අමුතුම එකෙක් ව...........




මම දන්නවා උබ පිළිගන්නේ නැහැ කියලා ,,




හෑ.... මූ අපිටවත් තල්ලු කරන්නද දන්නේ නෑ හදන්නේ..... අන්තිම විනාඩි පහලවේදි මාරුවුනා නම් ශරීර සෞඛ්‍යයට හිතකරයි වගේ.....බෑ බං........
වචන හිර වෙනවා.......
බ ද වේ- අද ළිද ට දානව අමුතුම එකෙක් ව...........
එකෙන්ම ඕනම දේකට යනවා බොන්නේ නම් නෑඑහෙනම් බොන්න එපා බන්..... මම නම් බීලා නැති එවුන්ට කවදාවත් බොන්න කියලත් නෑ....කියන්නෙත් නෑ....
.
අනේ මන්දා


උලව්ව මට සැට් වෙන්න විදියක් නෑ බ්‍රෝ අද..බෑ බං........
වචන හිර වෙනවා.......
බ ද වේ- අද ළිද ට දානව අමුතුම එකෙක් ව...........



එලකිරිගිය මාසයට හරියටම වසර දෙකක් සපිරෙනවා ..

බෑ බං........
වචන හිර වෙනවා.......
බ ද වේ- අද ළිද ට දානව අමුතුම එකෙක් ව...........






බිව්වා කියලා ඔය මොකෙක් වත් වෙන්නේ නෑ බන්.... ඔය හිතන තරම් පිස්සු නටන්නෙත් නෑ..... ඒත් උඹ බොන්නේ නැතුව ඉන්න එක හොඳයි.....එකෙන්ම ඕනම දේකට යනවා බොන්නේ නම් නෑ.
මොකද බිව්වාට පස්සේ මම මොකෙක්වෙයිදඅනේ මන්දා
මොනවා කරයිද අනේ මන්දා
ඒක හන්දා නොබි ඉන්න එක හොදයි![]()
කොහොමහරි වරෙන්.... මටත් අද රෑට සෙට් වීමක් තියනවා.... ඒත් කොහොමහරි කිඹුල් FM අහන්න එන්න ඕනේ..... සතියකට සැරයක් වත් සම්භාව්‍ය වෙන්න ඕනනේ.....උලව්ව මට සැට් වෙන්න විදියක් නෑ බ්‍රෝ අද..
සංවර බීමක් තියෙන්නේ...![]()
ඔහොම හිතනවනං නොබීම ඉන්න එක ඇගට ගුණයි බං...එකෙන්ම ඕනම දේකට යනවා බොන්නේ නම් නෑ.
මොකද බිව්වාට පස්සේ මම මොකෙක්වෙයිදඅනේ මන්දා
මොනවා කරයිද අනේ මන්දා
ඒක හන්දා නොබි ඉන්න එක හොදයි![]()
හ්ම්බිව්වා කියලා ඔය මොකෙක් වත් වෙන්නේ නෑ බන්.... ඔය හිතන තරම් පිස්සු නටන්නෙත් නෑ..... ඒත් උඹ බොන්නේ නැතුව ඉන්න එක හොඳයි.....
