හ්ම්![]()
ත්රෙඩ් එකේ ලෝඩ් එක නෙමෙයි බං...
රැම් කෙෂ් එකක් මේක...
බර ප්රොසෙස් දෙක තුනක් රන් වෙනකොට හටස් ගාලා හිටිනවා...![]()
උඹේ පරිඝණකයේ දෝෂයක් නේද..... එහෙනම් ඉතින් සොරි තමයි.....![]()

බඩත් කොරවෙලා ගියා.. 
මම මොකද්ද කරපු කැත වැඩේ???කැත වැඩ කරන්න එපා යකෝ..බඩත් කොරවෙලා ගියා..
නින්ද යනවනේ...![]()


මගේ වැල නවල් එක බලපං...කැත වැඩ කරන්න එපා යකෝ..බඩත් කොරවෙලා ගියා..
සමියා එන්නේ වවුලො පු* වදින වෙලාවටනේ...
රෑට සෙට් වෙයන්කො.. නුවන් අයියා, සමියා, ප්රගීතයත් එන්නෙ ඒ වෙලාවටනේ..


ඔව් බං..
![]()
eka ram ekayidha thynne
u dan tikak kalin enwa banසමියා එන්නේ වවුලො පු* වදින වෙලාවටනේ...![]()

පිස්සුද බං... ඌ දවල්ට බිසී...u dan tikak kalin enwa ban![]()

1GB 2ක්![]()
matto ethin eka ram ekak galwala windows dapan
blue screen awoth eke case eka
windows watunoth e ram eka hodhayi
anike case eka
