එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
uba danda enne:eek:.api nam yanna kiyala:yes:gn:D

දැන් එන්න කම්මැලි බන්:dull:මේ ටිකෙ ටැබ් එකත් එක්ක ඔට්ටු උනා:( එල එල පස්සෙ සැට් වෙමු:)
බුදුසරණයී!
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටො‍යින්
TOING TOING
6.gif
6.gif
6.gif
6.gif
6.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාස එක හමාරකට පස්සේ උදේට තේ එකක් බොනවා කි‍යහන්කෝ.....මාර රස‍යි....:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාස එක හමාරකට පස්සේ උදේට තේ එකක් බොනවා කි‍යහන්කෝ.....මාර රස‍යි....:cool::cool::cool:
    ඒ මොකෝ ඒ .උබ තේ හදන්න දන්නැද්ද:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මොකෝ ඒ .උබ තේ හදන්න දන්නැද්ද:D
    දන්නවා බන්....බෝඩිමේ ඉන්නකොට තේ හදන්නේ නෑනේ.... ඊ‍යේ හවස ගෙදර ආවා.... ඉතින් අද උදේ නැගිට්ට ගමන් අම්මා තේ එකක් හදලා ලඟටම ගෙනල්ලා දුන්නා....:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දන්නවා බන්....බෝඩිමේ ඉන්නකොට තේ හදන්නේ නෑනේ.... ඊ‍යේ හවස ගෙදර ආවා.... ඉතින් අද උදේ නැගිට්ට ගමන් අම්මා තේ එකක් හදලා ලඟටම ගෙනල්ලා දුන්නා....:cool::cool::cool:
    ආ ගමේ ආවද:D.එහෙනම් ඉතින් කැමත් අවුලක් නෑනේ:).
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටොයින් ගාන්නේ මොකද කියලා බැලුවේ සුදුපූසා හැක් කරලාද දන්නේ නෑනේ:lol:
    ටො‍යින් කි‍යන එක අල්ලාගත්තේ පූවගෙන් නම් තම‍යි......:lol::lol::lol:

    tumblr_m4r2qi825J1rn1j59o1_500.jpg

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ ගමේ ආවද:D.එහෙනම් ඉතින් කැමත් අවුලක් නෑනේ:).
    එකෙන්ම.... ඊ‍යේ රෑටත් කෑවා බඩ පැලෙන්නම....
    (පාරවල් නා‍ය ‍යනවා බන් හැමතැනම.....තිබුන lectures cancel කරගෙන ඊ‍යේ ගෙදර ආවා...නැත්තම් එහෙටම වෙලා ඉන්න‍යි වෙන්නේ....)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එකෙන්ම.... ඊ‍යේ රෑටත් කෑවා බඩ පැලෙන්නම....
    (පාරවල් නා‍ය ‍යනවා බන් හැමතැනම.....තිබුන lectures cancel කරගෙන ඊ‍යේ ගෙදර ආවා...නැත්තම් එහෙටම වෙලා ඉන්න‍යි වෙන්නේ....)
    ඔව් ඔව් බදුල්ලේ කොහමත් නායයනවනේ:dull:.මාතලේත් එහමලු:(.ඔරියන්තුමා කියන්න පිටසක්වල ජීවීන්ගේ වැඩක් කියලා:eek:
     
    Status
    Not open for further replies.