uba danda enne.api nam yanna kiyala
gn
දැන් එන්න කම්මැලි බන්
මේ ටිකෙ ටැබ් එකත් එක්ක ඔට්ටු උනා
එල එල පස්සෙ සැට් වෙමු
බුදුසරණයී!
uba danda enne.api nam yanna kiyala
gn
මේ ටිකෙ ටැබ් එකත් එක්ක ඔට්ටු උනා
එල එල පස්සෙ සැට් වෙමු
එල එලදැන් එන්න කම්මැලි බන්මේ ටිකෙ ටැබ් එකත් එක්ක ඔට්ටු උනා
එල එල පස්සෙ සැට් වෙමු
බුදුසරණයී!

ඒ මොකෝ ඒ .උබ තේ හදන්න දන්නැද්දමාස එක හමාරකට පස්සේ උදේට තේ එකක් බොනවා කියහන්කෝ.....මාර රසයි....![]()

ටොයින් ගාන්නේ මොකද කියලා බැලුවේ සුදුපූසා හැක් කරලාද දන්නේ නෑනේමොකද බන්.....![]()

දන්නවා බන්....බෝඩිමේ ඉන්නකොට තේ හදන්නේ නෑනේ.... ඊයේ හවස ගෙදර ආවා.... ඉතින් අද උදේ නැගිට්ට ගමන් අම්මා තේ එකක් හදලා ලඟටම ගෙනල්ලා දුන්නා....ඒ මොකෝ ඒ .උබ තේ හදන්න දන්නැද්ද![]()



ආ ගමේ ආවදදන්නවා බන්....බෝඩිමේ ඉන්නකොට තේ හදන්නේ නෑනේ.... ඊයේ හවස ගෙදර ආවා.... ඉතින් අද උදේ නැගිට්ට ගමන් අම්මා තේ එකක් හදලා ලඟටම ගෙනල්ලා දුන්නා....![]()
.එහෙනම් ඉතින් කැමත් අවුලක් නෑනේ
.ටොයින් කියන එක අල්ලාගත්තේ පූවගෙන් නම් තමයි......ටොයින් ගාන්නේ මොකද කියලා බැලුවේ සුදුපූසා හැක් කරලාද දන්නේ නෑනේ![]()



එකෙන්ම.... ඊයේ රෑටත් කෑවා බඩ පැලෙන්නම....ආ ගමේ ආවද.එහෙනම් ඉතින් කැමත් අවුලක් නෑනේ
.
ඒකනේටොයින් කියන එක අල්ලාගත්තේ පූවගෙන් නම් තමයි......
![]()
හෙට ලෝක විනාශෙනේ
ඔව් ඔව් බදුල්ලේ කොහමත් නායයනවනේඑකෙන්ම.... ඊයේ රෑටත් කෑවා බඩ පැලෙන්නම....
(පාරවල් නාය යනවා බන් හැමතැනම.....තිබුන lectures cancel කරගෙන ඊයේ ගෙදර ආවා...නැත්තම් එහෙටම වෙලා ඉන්නයි වෙන්නේ....)
.මාතලේත් එහමලු
.ඔරියන්තුමා කියන්න පිටසක්වල ජීවීන්ගේ වැඩක් කියලා
උඹේ වයර් මාරු වෙලාද....If I could turn back time
I'll go wherever you will go
If I could make you mine
I'll go wherever you will go......