Revention දෙකකුත් තියනවා.... Aventador එකක් හෙව්වා.... ඒත් හොයාගන්න බැරිවුනා....
එලස්....මම නම් අද දවසම මෙතන තමයි.....api kapuna passe set wemu...



ඔන්න තව කාර් තුනක්.... මේ ඇති නේද....
![]()
![]()
![]()

මචංලා මාත් යනවා..
ඔක්කොටම බුදු සරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
පැය දෙකයි බං නිදාගන්න තියෙන්නෙ..
ආයෙම උදේ වැඩ..
තූ විතරක්..
සිංගර් එකේ අයිතිකාරයට හෙන ගැහුව දවසට තමා අපිට නිවිසැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙන්නෙ..

දන්නවා බන්....බෝඩිමේ ඉන්නකොට තේ හදන්නේ නෑනේ.... ඊයේ හවස ගෙදර ආවා.... ඉතින් අද උදේ නැගිට්ට ගමන් අම්මා තේ එකක් හදලා ලඟටම ගෙනල්ලා දුන්නා....![]()

උඹ බබා....Ready to run ඒවගේ මොනවා හදන්නද බන්....අපිටත් කියලා දීපන්කො මේවා හදන හැටි........![]()



උදේම කාර් යවන්න පටන් ගත්තා.... ආපහු කැම්පස් යනකම් මේක තමයි කරන ලොකුම වැඩේ.....උඹලට මොන RCද බන්......
![]()




අපි නම් සුර සැප විඳින්නේ නැතිලු....අපිට කොයින් ද මේ සැප............![]()
අපිට තියෙන්නේ සුර සැප.......![]()



උඹ බබා....Ready to run ඒවගේ මොනවා හදන්නද බන්....![]()

උදේම බොරු කියන්න එපා බන්.....RC කාර් thread එක පටන් ගත්තෙත් උඹනේ.....අපිට RC නැ.............![]()
අනිවා....දැන් මේක නයිට් ක්ලබ් නෙමේ... 24h කලබ් එකක් වෙලා තියෙන්නේ..



උදේම බොරු කියන්න එපා බන්.....RC කාර් thread එක පටන් ගත්තෙත් උඹනේ.....
අමතක උනා........ 