එලකිරි Night Club III

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔන්න තව කාර් තුනක්.... මේ ඇති නේද....:P:P:P

    dsc0089hq.jpg


    dsc0178tv.jpg


    dsc0233pr.jpg


    අපිටත් කියලා දීපන්කො මේවා හදන හැටි........ :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචංලා මාත් යනවා..
    ඔක්කොටම බුදු සරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    පැය දෙකයි බං නිදාගන්න තියෙන්නෙ..
    ආයෙම උදේ වැඩ..
    තූ විතරක්.. :growl:
    සිංගර් එකේ අයිතිකාරයට හෙන ගැහුව දවසට තමා අපිට නිවිසැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙන්නෙ.. :yes:

    :shocked:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දන්නවා බන්....බෝඩිමේ ඉන්නකොට තේ හදන්නේ නෑනේ.... ඊ‍යේ හවස ගෙදර ආවා.... ඉතින් අද උදේ නැගිට්ට ගමන් අම්මා තේ එකක් හදලා ලඟටම ගෙනල්ලා දුන්නා....:cool::cool::cool:


    අපිට කොයින් ද මේ සැප............ :(
    අපිට තියෙන්නේ සුර සැප....... :lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උදේම කාර් ‍යවන්න පටන් ගත්තා.... ආපහු කැම්පස් ‍යනකම් මේක තම‍යි කරන ලොකුම වැඩේ.....:cool::cool::cool:උඹලට මොන RCද බන්......:lol::lol::lol:

    dsc00601v.jpg

    අපිට RC නැ............. :(:(:(:(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දැන් මේක නයිට් ක්ලබ් නෙමේ... 24h කලබ් එකක් වෙලා තියෙන්නේ..
     
    Status
    Not open for further replies.