පිස්සු හැදෙයි එහෙම නම් නැ බන්උඹ ඉතින් තියන සේසතම ගෑනු ළමයට යට කරනවා ඇති.... අපිට එහෙම ප්‍රශ්න නෑනේ....![]()
පරිගනක උපාංග තමා ගන්නේ
අනික මම සතපහක් වත් ගෙදරින් ගන්නේ නැ
.ඉතින් වියදම් වැඩියි
එලකිරි පොරක්නේ උබලගේ අයියානෑ නෑ.... ඌ අමද්‍යප සංගමයේ යාවජීව සාමාජිකයෙක්ලු.....![]()

ඒකද සීන් එක....මම නම් ඉතින් පිටකොටුවට ගියොත් යන්නේ 1st cross street එකටයි Malwatta road එකටයි විතරයි......පිස්සු හැදෙයි එහෙම නම් නැ බන්පරිගනක උපාංග තමා ගන්නේ
අනික මම සතපහක් වත් ගෙදරින් ගන්නේ නැ
.ඉතින් වියදම් වැඩියි
![]()
ඔව් ඔව්...මම වගේ නෙවෙයි.... ඌ සමාජයට ආදර්ශමත් චරිතයක්....එලකිරි පොරක්නේ උබලගේ අයියා![]()



උදේම කාර් යවන්න පටන් ගත්තා.... ආපහු කැම්පස් යනකම් මේක තමයි කරන ලොකුම වැඩේ.....උඹලට මොන RCද බන්......
![]()

මම නම් හතරවටේම යනවා බන්ඒකද සීන් එක....මම නම් ඉතින් පිටකොටුවට ගියොත් යන්නේ 1st cross street එකටයි Malwatta road එකටයි විතරයි......
ඒත් ඉතින් මාස දෙකකට පාරක් වගේ යන්නේ
unity තමා ඉතින් වැඩිපුරම යන්නේ
එල එල අපිනම් කන්නේ 7ටඅම්මා උදේ කෑම ලෑස්ති කරලලු....මම ගිහින් කාලා එන්නම්....![]()

කැම්පස් එකේ හිටියා නම් ඉතින් මමත් හත හමාරට විතර කනවා.... අද උදේට තේ එකකුත් බිව්ව හින්දා බඩගින්නක් තිබුනේ නෑ බන්....එල එල අපිනම් කන්නේ 7ට![]()
ela elaකැම්පස් එකේ හිටියා නම් ඉතින් මමත් හත හමාරට විතර කනවා.... අද උදේට තේ එකකුත් බිව්ව හින්දා බඩගින්නක් තිබුනේ නෑ බන්....
math ehma kanne wadata yana nisa ban
eka handha gedrinma kala yanwa
කඩ කෑම නම් මතක් කරන්න එපා බන්.... ඕවා කනවට වඩා ගෙදර හදන පොල් සම්බෝලයි බතුයි කෑවත් හොඳයි....ela elamath ehma kanne wadata yana nisa ban
kada kama nam kanna bae choraeka handha gedrinma kala yanwa
![]()
අනිවා අනිවාකඩ කෑම නම් මතක් කරන්න එපා බන්.... ඕවා කනවට වඩා ගෙදර හදන පොල් සම්බෝලයි බතුයි කෑවත් හොඳයි....

අනිවා අනිවා![]()






පරිගනක ගැන තමා දන්නේ
මේ මචන්, උඹ television වල වැඩ කිඩ දන්නවද....මට පොඩි සීන් එකක් දැනගන්න ඕනේ.....![]()
මොකක්ද සීන් එක කියහ්න්කෝ බලන්න