එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උඹ ඉතින් ති‍යන සේසතම ගෑනු ළම‍යට ‍යට කරනවා ඇති.... අපිට එහෙම ප්‍රශ්න නෑනේ....:cool::cool::cool:
පිස්සු හැදෙයි එහෙම නම් නැ බන්:eek:පරිගනක උපාංග තමා ගන්නේ:Dඅනික මම සතපහක් වත් ගෙදරින් ගන්නේ නැ:yes:.ඉතින් වියදම් වැඩියි:D
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සු හැදෙයි එහෙම නම් නැ බන්:eek:පරිගනක උපාංග තමා ගන්නේ:Dඅනික මම සතපහක් වත් ගෙදරින් ගන්නේ නැ:yes:.ඉතින් වියදම් වැඩියි:D
    ඒකද සීන් එක....මම නම් ඉතින් පිටකොටුවට ගි‍යොත් ‍යන්නේ 1st cross street එකට‍යි Malwatta road එකට‍යි විතර‍යි......
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උදේම කාර් ‍යවන්න පටන් ගත්තා.... ආපහු කැම්පස් ‍යනකම් මේක තම‍යි කරන ලොකුම වැඩේ.....:cool::cool::cool:උඹලට මොන RCද බන්......:lol::lol::lol:

    dsc00601v.jpg

    අපිට කොහෙන්ද ලම්බෝගිනි :P :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකද සීන් එක....මම නම් ඉතින් පිටකොටුවට ගි‍යොත් ‍යන්නේ 1st cross street එකට‍යි Malwatta road එකට‍යි විතර‍යි......
    මම නම් හතරවටේම යනවා බන්:Dඒත් ඉතින් මාස දෙකකට පාරක් වගේ යන්නේ:Dunity තමා ඉතින් වැඩිපුරම යන්නේ:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මා උදේ කෑම ලෑස්ති කරලලු....මම ගිහින් කාලා එන්නම්....:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල අපිනම් කන්නේ 7ට:D
    කැම්පස් එකේ හිටි‍යා නම් ඉතින් මමත් හත හමාරට විතර කනවා.... අද උදේට තේ එකකුත් බිව්ව හින්දා බඩගින්නක් තිබුනේ නෑ බන්....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැම්පස් එකේ හිටි‍යා නම් ඉතින් මමත් හත හමාරට විතර කනවා.... අද උදේට තේ එකකුත් බිව්ව හින්දා බඩගින්නක් තිබුනේ නෑ බන්....
    ela ela:) math ehma kanne wadata yana nisa ban:D
    kada kama nam kanna bae chora:eek: eka handha gedrinma kala yanwa:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela:) math ehma kanne wadata yana nisa ban:D
    kada kama nam kanna bae chora:eek: eka handha gedrinma kala yanwa:yes:
    කඩ කෑම නම් මතක් කරන්න එපා බන්.... ඕවා කනවට වඩා ගෙදර හදන පොල් සම්බෝල‍යි බතු‍යි කෑවත් හොඳ‍යි....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඩ කෑම නම් මතක් කරන්න එපා බන්.... ඕවා කනවට වඩා ගෙදර හදන පොල් සම්බෝල‍යි බතු‍යි කෑවත් හොඳ‍යි....
    අනිවා අනිවා:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D:D:D

    මේ මචන්, උඹ television වල වැඩ කිඩ දන්නවද....මට පොඩි සීන් එකක් දැනගන්න ඕනේ.....:D:D:D
    පරිගනක ගැන තමා දන්නේ:Dමොකක්ද සීන් එක කියහ්න්කෝ බලන්න:D
     
    Status
    Not open for further replies.