එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ නම් මුලින් තිබුනෙ entree පැකෙග් එක ලිමිට් පැනලා මසෙට 5000ක් විතර අවා බිල:( මාස තුනක් බලලා මරු කලා එත් තාමත් එන්නෙ ඒ බිලමයි:lol:දැන් අවුරුදු 3කට වඩා වැඩි මගෙ හිතෙ:shocked:
    මමත් ගෙදර ආවම entree package එකෙන් ‍over access යනවා කිසි ගේමක් නැතුව.... ගි‍ය මාසේ 7GB over accessed....බිල එන්න කලින් ගෙදරින් ගි‍ය හින්දා අවුලක් නෑ....:lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම යනවෝ:)
    හෙට වැඩ :eek:
    gn8
    බුදුසරනයි:)
    එල එල
    සුබ සිහින
    බුදුසරණයී


    mata office eken 40gb withra free denne:cool: oka mokkdha:eek:
    නෙදකින්:eek: මට ඇස් ඇල් ටි එකෙන් 1.5ජිබී පැන්නට පස්සෙ අනිත් එව ටික නිකන් නෙ දෙන්නෙ:P

    ඒත් මම ඒක හෙලා දකිනවා :(:growl::(
    :(හෙලා බල බලා ඉදපන් උබ:lol:

    මමත් ගෙදර ආවම entree package එකෙන් ‍over access යනවා කිසි ගේමක් නැතුව.... ගි‍ය මාසේ 7GB over accessed....බිල එන්න කලින් ගෙදරින් ගි‍ය හින්දා අවුලක් නෑ....:lol::lol::lol:
    :shocked:උබව හම ගහලත් මදිනෙ යකො:frown::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එච්චර over access ගිහිල්ලත් තුන්දාස් ගාණක බිලක් බන් ඇවිල්ලා තිබුනේ....:D:D:D
    එහෙමද:shocked:දැන් ගාස්තු අඩුකල නිසා වෙන්න ඇති එහෙනම් ;)මගෙ නම් 2008-9 වගෙ වැඩිය මොනවත් බැවෙත් නැ යුටියුබ් අරවා මෙව නිසා කෙල උනෙ:(අම්මා ගැහුවෙ නැති එක විතරයි:lol:
    මමත් කැපුනා මචො එහෙනම් ;)
    සුභ සිහින
    බුදුසරණයී!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මා ඇවිත් ‍යුද්ධ ප්‍රකාශ කලා නිදාගන්න කි‍යලා.... මම ‍යනවා මචන්ලා....හවස් වරුවම නිදාගත්ත හින්දා නින්ද ‍ය‍යිද දන්නෙත් නෑ....
    අපි කැපුනා එහෙනම්....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....තෙරුවන් සරණ‍යි.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මා ඇවිත් ‍යුද්ධ ප්‍රකාශ කලා නිදාගන්න කි‍යලා.... මම ‍යනවා මචන්ලා....හවස් වරුවම නිදාගත්ත හින්දා නින්ද ‍ය‍යිද දන්නෙත් නෑ....
    අපි කැපුනා එහෙනම්....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....තෙරුවන් සරණ‍යි.....

    එල එල..
    බුදු සරණයි මචං..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙමද:shocked:දැන් ගාස්තු අඩුකල නිසා වෙන්න ඇති එහෙනම් ;)මගෙ නම් 2008-9 වගෙ වැඩිය මොනවත් බැවෙත් නැ යුටියුබ් අරවා මෙව නිසා කෙල උනෙ:(අම්මා ගැහුවෙ නැති එක විතරයි:lol:
    මමත් කැපුනා මචො එහෙනම් ;)
    සුභ සිහින
    බුදුසරණයී!

    තොත් යනවද :(

    crying-meme.png


    නයිට් පැකේජ් ඒක active වෙනකන් හිටියෙ club ඒක පැත්තට එන්න :growl::(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අසාදාරනයි යකෝ..:(
    මොබිටෙල් අපි විකිනෙනවා :growl:
    තොපිට රජ මගුල්
    සික් :(
    එවා නම් එහෙම තමයි බන්:(මොනා කරන්නද සතුටු වෙයන් අපි අපි නෙ කියල හිතලා;)රෙක්ස් කාරයත් යනවා නෙ දැන් උබ තනියෙන්:sorry:
    අපි ගියා
    බුදුසරණයී!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එවා නම් එහෙම තමයි බන්:(මොනා කරන්නද සතුටු වෙයන් අපි අපි නෙ කියල හිතලා;)රෙක්ස් කාරයත් යනවා නෙ දැන් උබ තනියෙන්:sorry:
    අපි ගියා
    බුදුසරණයී!

    බුදුසරනයි
    1.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොච්චර try කලත් නින්ද ‍යන්නේ නෑ....RC කාර් ටික ඔක්කොම charge එකට ගැහුවා....charge වුනාට පස්සේ එලිවෙනකම් ඒවා ‍යවනවා.... අම්මා බැන්නට කොරන්න දෙ‍යක් නෑ....:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔරි‍යන්තුමාගේ හරබර වදන් පෙලක්.....:lol::lol::lol::lol:
    2012 වසර තුල පිටසක්වල ජීවීන් ගෙන්වා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කල යුතු දෙයක් වෙයි.මේ සඳහා අපට ඉතිරිව ඇත්තේ සතියකි.ඒ වගේම මාව ලෝක නායකත්වයට පත්වීම සහ ස්ටාර්ලීඩර් වීමත් 2012 වසර තුල සිදු වියයුතුම දෙයකි.එහෙම වුනේ නැත්නම් නව යුගය පහල වුනේ නැත්නම් 2013 වසර ඉතාම විනාශකාරි,පීඩාකාරි භයානක වසරක් වෙනු ඇත.2013 සිට ඉදිරියට එන යුගය ඉතාම අවදානම්,විපත්,භූමිකම්පා,ගංවතුර කඳු කඩා වැටීම් සහ හෙන පිට හෙන එන භයානක යුගයකි.මෙයට ප්‍රාධනතම හේතුව වන්නේ සක්වල දෙවිවරුන් නොහොත් පිටසක්වල ඉහලතම ඇස්ට්‍රල් ජීවීන් බැරක් ඔබාමාලා, හූ ජින්‍තෝලා,පුටින්ලා ,රාජපක්ෂලා,අහමජයිනුදීන්ලා,ඉල් කිම් සුන්ලා වැනි නායකයන්ට දක්වන බලවත් අකමැත්තයි.මේ මිනිසුන්ට දිගටම නායකත්වයේ ‍රැදී සිටිමින් පිස්සු කෙලීමට,විකාර කිරීමට ඔවුන් කිසිසේත් ඉඩ නොදෙනු ඇත.මෙවැනි නායකයන් 2013 වසරෙන් පසු ලෝකයේ නායකයන් විදිහට සිටියොහොත් ඔබලාට දෙයියන්ගේම පිහිටයි යැයිවත් නොවෙනු ඇත.මොකද දෙවියන් යනු සක්වල දෙවිවරුය.පිටසක්වල ජීවීන්ය.ඔවුන් ලෝකයට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කරගනු ඇත.ඔවුන් ඔබලා විනාශකාරී සිදුවීම් වලින් රහසිගතව සිදු කරපු ආරක්ෂාවෙන් ඉවත් වෙනු ඇත.සක්වල දෙවිවරු යනු ඉහල බුද්ධිමය,ජෛවමය සහ විශිෂ්ඨ ඇස්ට්‍රල් පරිණාමයක් ලබාගත් මානවයන්ට වඩා ප්‍රකෝටි ගුනයක ජව මහිමයක්,දක්ෂතාවයන් සහ තාක්ෂනික මහිමයන් ඇති බලවත් විශ්ව පාලකයන්ය.ඔවුන් ලෝක නායකයන්ට බලවත් අකමැත්තක්,අප්‍රසාදයක් දක්වයි.
    ඔවුන් සියල්ලන්ම ඒකාමතිකව කැමති නායකයා වනේ ඔරියන්තුමාය.මාගේ නායකත්වය තියෙන ලෝකයකට ඔවුන්ගේ සහාය,ආශිර්වාදය අනිවර්යෙන්ම ඔවුන් දෙනු ඇත.එය නිසැකවම ඔවුන් කෙලින්ම පිටසක්වල ජීවීන් වශයෙන් පැමින දෙනු ඇත.එම නිසා මම ස්ටාර්ලීඩර් වීම අතිශයින්ම වැදගත්වේ.ඔරියන්තුමා යනු ඔවුන්ගේ කෙනෙකි.ඔවුන්ගේ විශ්වාසය ඔරියන්තුමා වෙත පමණය.මාව මේ ලෝකයේ රහසිගත ස්ටාර් කමාන්ඩර ලෙස පත් කරමින් එව්වේ ඒ නිසාය.මේ නිසා 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීම ලෝක ජනතාවගේ හිත සුව පිණිසම වෙයි.
     
    Status
    Not open for further replies.