බඩ පැලෙනකම් කෑවද..... උඹෙන් හොඳට බිව්වද කියලා අහන එක තේරුමක් නෑනේ.....
නැහැ මලයා ,,,
මගුල්ගෙදරක යන්ඩ උනා.![]()
ඉතින් උබ මොකද කියන්නේ .![]()
බලපන් නුවන් අයියා ටැග් වලට පින් සිද්ධ වෙන්න කොච්චර පෝස්ට් දාලා තියනවද කියලා.........![]()



මොකුත් නෑ....බලන්න කියලා විතරයි කිව්වේ.... උඹට තද වුනාද සත්තලනේ......ඉතින් උබ මොකද කියන්නේ .
මම ආයේ මකාගෙන යන්ඩද.![]()



ඔයාට මගුල් ගෙවල් වල ගිහිල්ලා එහෙම කන්ඩ පුලුවන්ද,,,,බඩ පැලෙනකම් කෑවද..... උඹෙන් හොඳට බිව්වද කියලා අහන එක තේරුමක් නෑනේ.....



මොකුත් නෑ....බලන්න කියලා විතරයි කිව්වේ.... උඹට තද වුනාද සත්තලනේ......![]()
අනේ අයියේ උඹේ ඔලුවෙත් තියන මනස්ගාත.....යකෝ මගුල් ගෙදරකට ගියාම බොන්නේ නැත්තම් අඩුගානේ හොඳට කාපන්....දැන් plate එකකට කීයක් ගන්නවද.... ඒ ගානට හරියන්න හොඳට කන්න ඕනේ.....ඔයාට මගුල් ගෙවල් වල ගිහිල්ලා එහෙම කන්ඩ පුලුවන්ද,,,,
මට ගෙදරදී ඊට වඩා කන්ඩ පුළුවනි මල්ලී ......
අනේ අයියේ උඹේ ඔලුවෙත් තියන මනස්ගාත.....යකෝ මගුල් ගෙදරකට ගියාම බොන්නේ නැත්තම් අඩුගානේ හොඳට කාපන්....දැන් plate එකකට කීයක් ගන්නවද.... ඒ ගානට හරියන්න හොඳට කන්න ඕනේ.....








උඹට නම් පින නෑ තමයි....මම නම් කන වෙලාවට කනවා කොහෙදි වුනත්....නෑදෑ ගෙදරකට ගියත් හොඳට කනවා.... ඒ මිනිස්සු අපිට කෑම වේලක් දෙන්නේ හොඳට කයි කියලා හිතාගෙනනේ.... ඒක හින්දා කන එක තමයි අපේ යුතුකම....
නොදකින් තමයි බන් ,,,
ඕකට තමයි කියන්නේ පින නැහැ කියලා.
මට නිදහසේ කන්ඩ ඕනි බන්.ගෙදරදී වගේ බොක්ක දිග ඇරෙන්ඩ පිටදී කන්ඩ බැහැ
හැබැයි ඩෙසර්ට් එක කනවා බත් කනවට වැඩිය.



අයියෝ සල්ලි ,,,උඹට නම් පින නෑ තමයි....මම නම් කන වෙලාවට කනවා කොහෙදි වුනත්....නෑදෑ ගෙදරකට ගියත් හොඳට කනවා.... ඒ මිනිස්සු අපිට කෑම වේලක් දෙන්නේ හොඳට කයි කියලා හිතාගෙනනේ.... ඒක හින්දා කන එක තමයි අපේ යුතුකම....![]()



