එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tagbuwa.jpg

    බලපන් නුවන් අ‍යි‍යා ටැග් වලට පින් සිද්ධ වෙන්න කොච්චර පෝස්ට් දාලා ති‍යනවද කි‍යලා.........:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :):):)

    නැහැ මලයා ,,,
    මගුල්ගෙදරක යන්ඩ උනා. :)
    බඩ පැලෙනකම් කෑවද..... උඹෙන් හොඳට බිව්වද කි‍යලා අහන එක තේරුමක් නෑනේ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    tagbuwa.jpg

    බලපන් නුවන් අ‍යි‍යා ටැග් වලට පින් සිද්ධ වෙන්න කොච්චර පෝස්ට් දාලා ති‍යනවද කි‍යලා.........:cool::cool::cool:
    ඉතින් උබ මොකද කියන්නේ .:eek:
    මම ආයේ මකාගෙන යන්ඩද. :lol::lol:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් උබ මොකද කියන්නේ .:eek:
    මම ආයේ මකාගෙන යන්ඩද. :lol::lol:
    මොකුත් නෑ....බලන්න කි‍යලා විතර‍යි කිව්වේ.... උඹට තද වුනාද සත්තලනේ......:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බඩ පැලෙනකම් කෑවද..... උඹෙන් හොඳට බිව්වද කි‍යලා අහන එක තේරුමක් නෑනේ.....
    ඔයාට මගුල් ගෙවල් වල ගිහිල්ලා එහෙම කන්ඩ පුලුවන්ද,,,,:eek::eek:
    මට ගෙදරදී ඊට වඩා කන්ඩ පුළුවනි මල්ලී ......:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයාට මගුල් ගෙවල් වල ගිහිල්ලා එහෙම කන්ඩ පුලුවන්ද,,,,:eek::eek:
    මට ගෙදරදී ඊට වඩා කන්ඩ පුළුවනි මල්ලී ......:yes:
    අනේ අ‍යි‍යේ උඹේ ඔලුවෙත් ති‍යන මනස්ගාත.....‍යකෝ මගුල් ගෙදරකට ගි‍යාම බොන්නේ නැත්තම් අඩුගානේ හොඳට කාපන්....දැන් plate එකකට කී‍යක් ගන්නවද.... ඒ ගානට හරි‍යන්න හොඳට කන්න ඕනේ.....
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ අ‍යි‍යේ උඹේ ඔලුවෙත් ති‍යන මනස්ගාත.....‍යකෝ මගුල් ගෙදරකට ගි‍යාම බොන්නේ නැත්තම් අඩුගානේ හොඳට කාපන්....දැන් plate එකකට කී‍යක් ගන්නවද.... ඒ ගානට හරි‍යන්න හොඳට කන්න ඕනේ.....
    :lol::lol::lol::lol:
    නොදකින් තමයි බන් ,,,:yes::lol:
    ඕකට තමයි කියන්නේ පින නැහැ කියලා.:(
    මට නිදහසේ කන්ඩ ඕනි බන්.ගෙදරදී වගේ බොක්ක දිග ඇරෙන්ඩ පිටදී කන්ඩ බැහැ
    හැබැයි ඩෙසර්ට් එක කනවා බත් කනවට වැඩිය.:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:
    නොදකින් තමයි බන් ,,,:yes::lol:
    ඕකට තමයි කියන්නේ පින නැහැ කියලා.:(
    මට නිදහසේ කන්ඩ ඕනි බන්.ගෙදරදී වගේ බොක්ක දිග ඇරෙන්ඩ පිටදී කන්ඩ බැහැ
    හැබැයි ඩෙසර්ට් එක කනවා බත් කනවට වැඩිය.:)
    උඹට නම් පින නෑ තම‍යි....මම නම් කන වෙලාවට කනවා කොහෙදි වුනත්....නෑදෑ ගෙදරකට ගි‍යත් හොඳට කනවා.... ඒ මිනිස්සු අපිට කෑම වේලක් දෙන්නේ හොඳට ක‍යි කි‍යලා හිතාගෙනනේ.... ඒක හින්දා කන එක තම‍යි අපේ ‍යුතුකම....:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹට නම් පින නෑ තම‍යි....මම නම් කන වෙලාවට කනවා කොහෙදි වුනත්....නෑදෑ ගෙදරකට ගි‍යත් හොඳට කනවා.... ඒ මිනිස්සු අපිට කෑම වේලක් දෙන්නේ හොඳට ක‍යි කි‍යලා හිතාගෙනනේ.... ඒක හින්දා කන එක තම‍යි අපේ ‍යුතුකම....:lol::lol::lol:
    අයියෝ සල්ලි ,,,:lol::lol:
    ඔයත් අපේ මල්ලී වගේමයි.:yes:
    මට මානසික ලෙඩක්ද කොහෙද.:eek::(
     
    Status
    Not open for further replies.