එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14184264 said:
    මට ජය වේවා!​
    අර මොකටද බං..? :eek:

    ඔව් නිදි :(:(
    තෝ මම ත්‍රේඩ් එකක් දැම්මොත් ජීවිතේට කොමෙන්ට් එකක්වත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ නේද බොල.. හෙන ගහපිය.. :(
     
    • Like
    Reactions: sameerasadaru

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අර මොකටද බං..? :eek:

    තෝ මම ත්‍රේඩ් එකක් දැම්මොත් ජීවිතේට කොමෙන්ට් එකක්වත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ නේද බොල.. හෙන ගහපිය.. :(

    කව්ද බං දන්නෙ. මට මතක නෑ. :P:lol::lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    පූස්;14184301 said:
    ආයෙත් අහල මුදල් වංචාවක් වෙනවා කියල පැමිණිල්ලක් ආව.:lol::lol:
    :rofl: උබ ඔය වන්චා සොරකම් පූසො එක්ක බලා ගනින් අපි එහෙම ගාව ගන්න එපා ඕවට :frown:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    තෝ මම ත්‍රේඩ් එකක් දැම්මොත් ජීවිතේට කොමෙන්ට් එකක්වත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ නේද බොල.. හෙන ගහපිය.. :(
    කෝ කෝ ලින්ක් දියන්..දැක්කොත් නොදා ඉන්නෙ නෑ බන් කීයටවත් :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ කෝ ලින්ක් දියන්..දැක්කොත් නොදා ඉන්නෙ නෑ බන් කීයටවත් :sorry:
    :growl::growl:
    මූ කියන බොරු.. එලකිරි ටෝක් ෆස්ට් පේජ් එකේම ඇති මගේ ත්‍රේඩ් දෙක තුනක්ම මේ දැනුත්.. :( එලකිරියට ජොයින් වෙලා අවුරුදු 2ක් වෙනව කියලත් ත්‍රේඩ් එකක් දැම්මා..

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :growl::growl:
    මූ කියන බොරු.. එලකිරි ටෝක් ෆස්ට් පේජ් එකේම ඇති මගේ ත්‍රේඩ් දෙක තුනක්ම මේ දැනුත්.. :( එලකිරියට ජොයින් වෙලා අවුරුදු 2ක් වෙනව කියලත් ත්‍රේඩ් එකක් දැම්මා..

    නිව් පෝස්ට් බලන්නෑ බන් යූසර් සීපි එක දිහා බලන් ඉන්නවා ඇරෙන්න
    ඒකෙ විශ් කලා බොල මම :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිව් පෝස්ට් බලන්නෑ බන් යූසර් සීපි එක දිහා බලන් ඉන්නවා ඇරෙන්න
    ඒකෙ විශ් කලා බොල මම :growl:
    ආහ්.. යකෝ නිව් පෝස්ට් බලපිය.. නැත්නම් තෝ හැමදාම එකම ත්‍රේඩ් ටිකට කොමෙන්ට් කර කර ඉඳියි... :growl:

    ඔව් බං මට අමතක වුණා.. :D

    සචියා.. පාටියක් එහෙම සෙට් වුනේ නැද්ද..? :D
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හදෙ පලයන්කෝ කෙක් කන්න :frown: එපා අපට :frown: ලබන අවුරුද්දෙ විශ් කරන්නෙම නෑ :sorry:

    දෙන්නෙත් නෑ. මම කේක් දෙන්නේ හරි වෙලේට විශ් කරන අයට විතරයි..... :frown::frown::frown:

    පූස්;14184301 said:
    ආයෙත් අහල මුදල් වංචාවක් වෙනවා කියල පැමිණිල්ලක් ආව.:lol::lol:

    :eek::eek::eek:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සුදු රෝස;14184378 said:
    දෙන්නෙත් නෑ. මම කේක් දෙන්නේ හරි වෙලේට විශ් කරන අයට විතරයි..... :frown::frown::frown:
    වැරදි වෙලාවට හලි විශ් කලෙ මම විතරයි :frown::frown: පොඩි කෑල්ලක් වත් ඔනෙ :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සචියා.. පාටියක් එහෙම සෙට් වුනේ නැද්ද..? :D

    මම අද සිට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි.. මත් පැන් පානය කිරීම හා අසභ්‍ය වචන කිවීමෙන් වැලකී සිටින බවට දිව්රා පොරොන්දු වෙමි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රෝස;14184378 said:
    දෙන්නෙත් නෑ. මම කේක් දෙන්නේ හරි වෙලේට විශ් කරන අයට විතරයි.....
    මම සුභපැතුවා වෙලාවට.. :D
     
    Status
    Not open for further replies.