එලකිරි Night Club III

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....

මම අද සිට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි.. මත් පැන් පානය කිරීම හා අසභ්‍ය වචන කිවීමෙන් වැලකී සිටින බවට දිව්රා පොරොන්දු වෙමි

:shocked::shocked::shocked: මොක??? හෙට ඉර අනිත් පැත්තෙන්වත් පායයිද??? :):):) ඒත් කමක් නෑ හැදෙනවානම් පිළිවෙලකට. හොඳ මල්ලි......

මම සුභපැතුවා වෙලාවට.. :D
​

මෙන්න මල්ලිලා...... :):):) බලාගන්නවා මැටි සමී........ :frown::frown:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    මම අද සිට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි.. මත් පැන් පානය කිරීම හා අසභ්‍ය වචන කිවීමෙන් වැලකී සිටින බවට දිව්රා පොරොන්දු වෙමි
    එහෙනම් මමත් එහෙම කරනවා.. සිරාවටම මාත් මේ අවුරුද්දෙ ඉඳන් නොබී ඉන්න ට්‍රයි කරනවා.. :yes:
    ​

    ඔව් බොල යන්න එන්නෙ තැනක් නෑ අතේ සතයක් නෑ.අවුරුද්ද සෝයි :sorry:
    රැකියාවක නිරත වෙයන්.. :growl:
    ​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    සුදු රෝස;14184399 said:
    ආ..... මේ අනිත් හාදයත් ඉන්නේ...... :no::no: මොකෝ නින්ද යන්නේ නැද්ද සචිත් මල්ලි???

    අපිල බැට් මෑන් පරපුරෙන් නෙ පැවතගෙන එනව කියන්නෙ..:cool:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සුදු රෝස;14184404 said:
    මෙන්න මල්ලිලා...... :):):) බලාගන්නවා මැටි සමී........ :frown::frown:
    අක්කත් කාලක් ක්‍රියා කරලා වගෙ :s..මං හැපි බර්දේ කීවෙ කොයි කාලෙද :frown::frown::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සුදු රෝස;14184404 said:
    :shocked::shocked::shocked: මොක??? හෙට ඉර අනිත් පැත්තෙන්වත් පායයිද??? :):):) ඒත් කමක් නෑ හැදෙනවානම් පිළිවෙලකට. හොඳ මල්ලි......
    අනේ ඔය සචියා නයි අරින්නෙ අක්කෙ.. සිය පාරකට වඩා ඔය ටික ඔය විදියටම කියලා තියෙනවා.. කියන්න දෙයක් නැති නිසා ඔහොම කියන්නෙ.. :(
    ​

    සුදු රෝස;14184404 said:
    මෙන්න මල්ලිලා...... :):):) බලාගන්නවා මැටි සමී........ :frown::frown:
    :D:D
    ​
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    එහෙනම් මමත් එහෙම කරනවා.. සිරාවටම මාත් මේ අවුරුද්දෙ ඉඳන් නොබී ඉන්න ට්‍රයි කරනවා.. :yes:
    ​

    රැකියාවක නිරත වෙයන්.. :growl:
    ​

    :) :) :) අනේ වාසනාවන්...... මොකෝ මේ කට්ටියටම වෙලා තියෙන්නේ????

    අපිල බැට් මෑන් පරපුරෙන් නෙ පැවතගෙන එනව කියන්නෙ..:cool:

    :eek::eek::eek: ඊය........ වවුල්ලු කියන්නේ අපිරිසිදු ජාතියක්......

    අක්කත් කාලක් ක්‍රියා කරලා වගෙ :s..මං හැපි බර්දේ කීවෙ කොයි කාලෙද :frown::frown::frown:

    කාලක්???? :frown::frown::frown: මගෙන් අහගන්න එපා...

    අනේ ඔය සචියා නයි අරින්නෙ අක්කෙ.. සිය පාරකට වඩා ඔය ටික ඔය විදියටම කියලා තියෙනවා.. කියන්න දෙයක් නැති නිසා ඔහොම කියන්නෙ.. :(
    ​

    :D:D
    ​

    ආ... එහෙමද??? :no::no::no: මම ඒත් බැලුව මොකෝ හදිසියේම කියල..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සුදු රෝස;14184418 said:
    :) :) :) අනේ වාසනාවන්...... මොකෝ මේ කට්ටියටම වෙලා තියෙන්නේ????
    ට්‍රයි එකක් දෙන්න ඕනි මේ අවුරුද්දෙවත් නවත්තගන්න..:yes: පට්ට වියදමක් යනවා.. :(
    බෙහෙතක්වත් තියේ නම් පට්ට ඕවා එපා වෙලා යන්න.. :D

    ​

    සුදු රෝස;14184418 said:
    ආ... එහෙමද??? :no::no::no: මම ඒත් බැලුව මොකෝ හදිසියේම කියල..
    හිටපු ගමන් වයර් මාරු වෙනවා එයාගෙ.. :yes:
    ​
     
    Status
    Not open for further replies.