එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාන්දර හතරට නැගිටිනකොටත් පටන් අරගෙන තිබුන වැස්ස තවම නතරවෙලා නෑ කි‍යහන්කෝ......:eek::eek::eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පාන්දර හතරට නැගිටිනකොටත් පටන් අරගෙන තිබුන වැස්ස තවම නතරවෙලා නෑ කි‍යහන්කෝ......:eek::eek::eek:
    ඔහෙටත් වහිනවාද:eek: මෙහෙටත් උදේ ඉදලම වහිනවා:eek:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පාන්දර හතරට නැගිටිනකොටත් පටන් අරගෙන තිබුන වැස්ස තවම නතරවෙලා නෑ කි‍යහන්කෝ......:eek::eek::eek:

    ඔහෙටත් වහිනවාද:eek: මෙහෙටත් උදේ ඉදලම වහිනවා:eek:
    චිරි චිරි වැස්ස
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහෙටත් වහිනවාද:eek: මෙහෙටත් උදේ ඉදලම වහිනවා:eek:
    මෙහෙට නම් එපා වෙන්නම වහිනවා බන්..... ආපහු බෝඩිමෙන් එලි‍යටවත් බහින්න හිතෙන්නේ නෑ.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14200564 said:
    නැද්ද මොකුත් අමු ද්‍රව්‍ය ගෙනාපුවා. :P
    නෑ බන්....බෝඩිමේ එකෙක් දැන් ටවුන් එකට ගි‍යා.... ඌ ගෙනාවොත් නම් ගොඩම තම‍යි......:cool::cool::cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නෑ බන්....බෝඩිමේ එකෙක් දැන් ටවුන් එකට ගි‍යා.... ඌ ගෙනාවොත් නම් ගොඩම තම‍යි......:cool::cool::cool:

    සසා අයියට තව පොල්ලක් සෙට් කළා. ත්‍රෙඩ් එකේ අන්තිම බලපන්. :D:D:lol::lol:
    http://www.elakiri.lk/forum/showthread.php?t=1520360
     
    Status
    Not open for further replies.