ඔහෙටත් වහිනවාදපාන්දර හතරට නැගිටිනකොටත් පටන් අරගෙන තිබුන වැස්ස තවම නතරවෙලා නෑ කියහන්කෝ......![]()
මෙහෙටත් උදේ ඉදලම වහිනවා
පාන්දර හතරට නැගිටිනකොටත් පටන් අරගෙන තිබුන වැස්ස තවම නතරවෙලා නෑ කියහන්කෝ......![]()
ඔහෙටත් වහිනවාදමෙහෙටත් උදේ ඉදලම වහිනවා
![]()


මෙහෙට නම් එපා වෙන්නම වහිනවා බන්..... ආපහු බෝඩිමෙන් එලියටවත් බහින්න හිතෙන්නේ නෑ.....ඔහෙටත් වහිනවාදමෙහෙටත් උදේ ඉදලම වහිනවා
![]()
මේක නම් චිරි චිරි වැස්සක් නෙවෙයි බන්......
මෙහෙට නම් එපා වෙන්නම වහිනවා බන්..... ආපහු බෝඩිමෙන් එලියටවත් බහින්න හිතෙන්නේ නෑ.....



මෙහෙට නම් හෙමින් වහින්නේමෙහෙට නම් එපා වෙන්නම වහිනවා බන්..... ආපහු බෝඩිමෙන් එලියටවත් බහින්න හිතෙන්නේ නෑ.....

නෑ බන්....බෝඩිමේ එකෙක් දැන් ටවුන් එකට ගියා.... ඌ ගෙනාවොත් නම් ගොඩම තමයි......පූස්;14200564 said:නැද්ද මොකුත් අමු ද්‍රව්‍ය ගෙනාපුවා.![]()



කොච්චර තදට වැස්සත් කමක් නෑ බන්.....හෙණ ගහන්නේ නෑනේ......මෙහෙට නම් හෙමින් වහින්නේ![]()



නෑ බන්....බෝඩිමේ එකෙක් දැන් ටවුන් එකට ගියා.... ඌ ගෙනාවොත් නම් ගොඩම තමයි......![]()




හෙට උදේට උඹව උස්සන්න සුදු වෑන් එකක් එයිද දන්නේ නෑ.......පූස්;14200677 said:සසා අයියට තව පොල්ලක් සෙට් කළා. ත්‍රෙඩ් එකේ අන්තිම බලපන්.
http://www.elakiri.lk/forum/showthread.php?t=1520360



නුවන් අයියේ...... උඹ හෙලිකොප්ටරයක් ගත්තද බන්......