එලකිරි Night Club III

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේ වගේ එකක් නම් වැඩි ගාණක් වෙන්නේ නෑනේ බන්.....

    toy-air-gun.jpg
    මගේ ෆේවරිට් එක සනයිපර් රයිෆල් එක බං... 450/500ft.ps
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මොකෝ පොර කියන්නේ:eek:.
    ඒකා මට කියනවා ,,,
    උබට මොන වතුර විදින තුවක්කුද කියලා :frown:
    මම උගේ අම්මව මතක්කරන්ඩ හදලා ,,,අපේ ආච්චි අම්මා නිසා නිකන් හිටියා.:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes::yes::(
    නැතුව නැතුව ,,,
    මුනට හිනාවෙලා පිටිපස්සෙන් පිහියෙන් අනින එවුන් දැන් හැමතැනම මචෝ ,,,
    ප්‍රවේශමෙන් ..........:eek:
    :lol:
    උබ මේ මට බනිනවඩ දන්නෙ නැ :rolleyes:එදා වැරදිලා රෙප් කැපුවට:(සිඉරාවට ගොඩක් ඉන්නෙ එහෙම එවුන් බන්:dull:

    ඔව් බන්:eek:මම විතරයි පාඩුවේ ඉන්නේ:D

    අනිත් එවුන් එලි පිට:eek: උබ පොඩි එවුන් දාල වැඩෙ කරවන Moriarty වගෙ බුවෙක්:frown:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒකා මට කියනවා ,,,
    උබට මොන වතුර විදින තුවක්කුද කියලා :frown:
    මම උගේ අම්මව මතක්කරන්ඩ හදලා ,,,අපේ ආච්චි අම්මා නිසා නිකන් හිටියා.:(

    කියන්න එපැයි ඇත්ත තුවක්කුවක් ගත්ත ඩාට තොට තමයි ඉස්සෙල්ලම වෙඩි තියන්නෙ කියල, :yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකා මට කියනවා ,,,
    උබට මොන වතුර විදින තුවක්කුද කියලා :frown:
    මම උගේ අම්මව මතක්කරන්ඩ හදලා ,,,අපේ ආච්චි අම්මා නිසා නිකන් හිටියා.:(
    හ්ම් එහෙම තමා බන් ගොඩක් එවුන් හිතන්නේ:dull:.ඔයාගේ මල්ලි කාරයා මොකෝ කියන්නේ:nerd:
    අනිත් එවුන් එලි පිට:eek: උබ පොඩි එවුන් දාල වැඩෙ කරවන Moriarty වගෙ බුවෙක්:frown:
    :yes::yes:
    සාදක ඇතුව කතාකරපන් බොරු චෝදනා කරන්නේ නැතුව:frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හ්ම් එහෙම තමා බන් ගොඩක් එවුන් හිතන්නේ:dull:.ඔයාගේ මල්ලි කාරයා මොකෝ කියන්නේ:nerd:
    ඒකා ඉතින් මගේ පැත්තේනේ,,,
    මිනිහට තුවක්කුනම් අල්ලන්නේ නැහැ
    මගේ air gun එක උනත් මිනිහා වැඩිය අල්ලන්නේ නැහැ
    උට තියෙන්නේ bike අමාරුවක් .......... :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකා ඉතින් මගේ පැත්තේනේ,,,
    මිනිහට තුවක්කුනම් අල්ලන්නේ නැහැ
    මගේ air gun එක උනත් මිනිහා වැඩිය අල්ලන්නේ නැහැ
    උට තියෙන්නේ bike අමාරුවක් .......... :lol:
    එල එල:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිටු තොගෙ තව 3ක් කපනවා නම නොදා:nerd:

    හ්ම් එහෙම තමා බන් ගොඩක් එවුන් හිතන්නේ:dull:.ඔයාගේ මල්ලි කාරයා මොකෝ කියන්නේ:nerd:

    :yes::yes:
    සාදක ඇතුව කතාකරපන් බොරු චෝදනා කරන්නේ නැතුව:frown:

    :frown:සාදක ඇතුව තමයි බන් චෝදනා ඉදිරිපත් කරන්නෙ:lol:
    අපිත් කැපුනා එහෙනම්:dull:

    ජයවේවා
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලබන සතියෙ විතර බඩු ගෙන්නනවා ලංකාවට.. :yes:

    Philips-Mini-Hi-Fi-System-iPhone-Turntable-Dock-05-630x472.jpg

    fwp3200d05-dpp-global-001lowres-1343833504.jpg

    DJ-Inspired-Philips-Mini-Hi-Fi-Sound-System-1.jpg

    I Pod /I Phone Docking එක නම් ගෙන්නලා.. බල්ලෙක් ගත්තෙ නෑලු.. :lol:

    PHDS7600_400.JPG

    Status
    Not open for further replies.