මගේ ෆේවරිට් එක සනයිපර් රයිෆල් එක බං... 450/500ft.psමේ වගේ එකක් නම් වැඩි ගාණක් වෙන්නේ නෑනේ බන්.....
![]()
ඒකා මට කියනවා ,,,
මොකෝ පොර කියන්නේ.

නැතුව නැතුව ,,,
මුනට හිනාවෙලා පිටිපස්සෙන් පිහියෙන් අනින එවුන් දැන් හැමතැනම මචෝ ,,,
ප්රවේශමෙන් ..........![]()

එදා වැරදිලා රෙප් කැපුවට
සිඉරාවට ගොඩක් ඉන්නෙ එහෙම එවුන් බන්
ඔව් බන්මම විතරයි පාඩුවේ ඉන්නේ
උබ පොඩි එවුන් දාල වැඩෙ කරවන Moriarty වගෙ බුවෙක්
just like my one,,,මගේ ෆේවරිට් එක සනයිපර් රයිෆල් එක බං... 450/500ft.ps

උබ මේ මට බනිනවඩ දන්නෙ නැඑදා වැරදිලා රෙප් කැපුවට
සිඉරාවට ගොඩක් ඉන්නෙ එහෙම එවුන් බන්




ඒකා මට කියනවා ,,,
උබට මොන වතුර විදින තුවක්කුද කියලා
මම උගේ අම්මව මතක්කරන්ඩ හදලා ,,,අපේ ආච්චි අම්මා නිසා නිකන් හිටියා.![]()


හ්ම් එහෙම තමා බන් ගොඩක් එවුන් හිතන්නේඒකා මට කියනවා ,,,
උබට මොන වතුර විදින තුවක්කුද කියලා
මම උගේ අම්මව මතක්කරන්ඩ හදලා ,,,අපේ ආච්චි අම්මා නිසා නිකන් හිටියා.![]()
.ඔයාගේ මල්ලි කාරයා මොකෝ කියන්නේ
අනිත් එවුන් එලි පිටඋබ පොඩි එවුන් දාල වැඩෙ කරවන Moriarty වගෙ බුවෙක්
![]()



පූස්;14201116 said:කියන්න එපැයි ඇත්ත තුවක්කුවක් ගත්ත ඩාට තොට තමයි ඉස්සෙල්ලම වෙඩි තියන්නෙ කියල,![]()



ඒකා ඉතින් මගේ පැත්තේනේ,,,හ්ම් එහෙම තමා බන් ගොඩක් එවුන් හිතන්නේ.ඔයාගේ මල්ලි කාරයා මොකෝ කියන්නේ
![]()

එල එලඒකා ඉතින් මගේ පැත්තේනේ,,,
මිනිහට තුවක්කුනම් අල්ලන්නේ නැහැ
මගේ air gun එක උනත් මිනිහා වැඩිය අල්ලන්නේ නැහැ
උට තියෙන්නේ bike අමාරුවක් ..........![]()

හිටු තොගෙ තව 3ක් කපනවා නම නොදා

හ්ම් එහෙම තමා බන් ගොඩක් එවුන් හිතන්නේ.ඔයාගේ මල්ලි කාරයා මොකෝ කියන්නේ
සාදක ඇතුව කතාකරපන් බොරු චෝදනා කරන්නේ නැතුව![]()
සාදක ඇතුව තමයි බන් චෝදනා ඉදිරිපත් කරන්නෙ


