ලබන සතියෙ විතර බඩු ගෙන්නනවා ලංකාවට..
![]()
![]()
![]()
I Pod /I Phone Docking එක නම් ගෙන්නලා.. බල්ලෙක් ගත්තෙ නෑලු..
![]()


ලබන සතියෙ විතර බඩු ගෙන්නනවා ලංකාවට..
![]()
![]()
![]()
I Pod /I Phone Docking එක නම් ගෙන්නලා.. බල්ලෙක් ගත්තෙ නෑලු..
![]()
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.හායි..


සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!
එළකිරි[ඩොට්]කොම්
නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
ඕවට මුකුත් කියන්න හොඳ නෑ.. ජොබ් එක ගහලා යනවා..

පව් සල්ලි... 
කලිසම ඈදන් වරෙන්..... රට්ටු මොනවා කියයිද තෝ වගේ මූසලයෙක් කලිසම නැතුව ආවහම..පව් සල්ලි...
ඕව ගන්න එවුන් ඉන්නවද බං???

ඉස්සරවගෙ දැන් ටයිම් එකක් නෑ බං ඕවට.අද නං ගෙදර ඉන්නෙ.බලමුකො මොනව හරි කරන්න.හිතෙන්නෑ බං මොනවත් අලුතින් කරන්න.කලිසම ඈදන් වරෙන්..... රට්ටු මොනවා කියයිද තෝ වගේ මූසලයෙක් කලිසම නැතුව ආවහම..
උන්ට මොකද බන් මම මොනවා කලත්......ලංකාවේ ඉන්න බහුතරයක් එවුන්ට පුලුවන් අනුන්ගේ ඕපාදූප හොයන්න විතරයි.......උන් බලනවා ඇති උබ පොඩි එකක්ව උස්ස්ලා ඌට සෙල්ලම් බඩු ගෙනියනවා කියලා
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!
එළකිරි[ඩොට්]කොම්
මේවා කොහෙන්ද බන් හම්බවුනේ.....මටත් මේවා visitor messages විදියට ඇවිල්ලා තිබුනා.....මොකා දාපු postද දන්නේ නෑ........නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..









වැඩි හරියක් කොමඩු සීන් තමා...මේවා කොහෙන්ද බන් හම්බවුනේ.....මටත් මේවා visitor messages විදියට ඇවිල්ලා තිබුනා.....මොකා දාපු postද දන්නේ නෑ........![]()


බඩියා එක එක පින්තූර ගොඩක් දාලා..... ඔන්න එහෙනම් මමත් එකක් දානවා.....
එකෙක්වත් මට හිනාවෙන්න එන්න එපා හරිද.......
![]()

මොනවා වුනත් පට්ට ආතල්.....වැඩි හරියක් කොමඩු සීන් තමා...
අනික්වා කොමඩු කොපි...![]()



අපෙ අයියගෙ පොඩ්ඩට නත්තලට තෑගි ලැබුනා මේකෙ පොලිස් වර්ශන් එක...බඩියා එක එක පින්තූර ගොඩක් දාලා..... ඔන්න එහෙනම් මමත් එකක් දානවා.....
එකෙක්වත් මට හිනාවෙන්න එන්න එපා හරිද.......
![]()
