එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලබන සතියෙ විතර බඩු ගෙන්නනවා ලංකාවට.. :yes:

    Philips-Mini-Hi-Fi-System-iPhone-Turntable-Dock-05-630x472.jpg

    fwp3200d05-dpp-global-001lowres-1343833504.jpg

    DJ-Inspired-Philips-Mini-Hi-Fi-Sound-System-1.jpg

    I Pod /I Phone Docking එක නම් ගෙන්නලා.. බල්ලෙක් ගත්තෙ නෑලු.. :lol:

    PHDS7600_400.JPG

    :eek::eek::eek:
    11.gif
    11.gif
    11.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හායි.. :D
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
    tumblr_mbzitanxl11qdlh1io1_400.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :eek: කලිසම ඈදන් වරෙන්..... රට්ටු මොනවා කියයිද තෝ වගේ මූසලයෙක් කලිසම නැතුව ආවහම..

    ඉස්සරවගෙ දැන් ටයිම් එකක් නෑ බං ඕවට.අද නං ගෙදර ඉන්නෙ.බලමුකො මොනව හරි කරන්න.හිතෙන්නෑ බං මොනවත් අලුතින් කරන්න.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උන් බලනවා ඇති උබ පොඩි එකක්ව උස්ස්ලා ඌට සෙල්ලම් බඩු ගෙනියනවා කියලා:yes::yes:
    උන්ට මොකද බන් මම මොනවා කලත්......ලංකාවේ ඉන්න බහුතර‍යක් එවුන්ට පුලුවන් අනුන්ගේ ඕපාදූප හො‍යන්න විතර‍යි.......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්

    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
    මේවා කොහෙන්ද බන් හම්බවුනේ.....මටත් මේවා visitor messages විදි‍යට ඇවිල්ලා තිබුනා.....මොකා දාපු postද දන්නේ නෑ........:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩි‍යා එක එක පින්තූර ගොඩක් දාලා..... ඔන්න එහෙනම් මමත් එකක් දානවා..... :cool::cool::cool:

    එකෙක්වත් මට හිනාවෙන්න එන්න එපා හරිද.......
    :growl::growl::growl:

    dsc0316mm.jpg
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේවා කොහෙන්ද බන් හම්බවුනේ.....මටත් මේවා visitor messages විදි‍යට ඇවිල්ලා තිබුනා.....මොකා දාපු postද දන්නේ නෑ........:lol::lol::lol:
    වැඩි හරියක් කොමඩු සීන් තමා... :lol:
    අනික්වා කොමඩු කොපි... :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බඩි‍යා එක එක පින්තූර ගොඩක් දාලා..... ඔන්න එහෙනම් මමත් එකක් දානවා..... :cool::cool::cool:

    එකෙක්වත් මට හිනාවෙන්න එන්න එපා හරිද.......
    :growl::growl::growl:

    dsc0316mm.jpg
    අපෙ අයියගෙ පොඩ්ඩට නත්තලට තෑගි ලැබුනා මේකෙ පොලිස් වර්ශන් එක...
    ඒකාට එච්චර තේරුමක් නෑ තාම මෙවා ගැන..
    ඉතිං බාප්පොච්චා වන මා එය ඉද හිට පදවමි...:sorry:
     
    Status
    Not open for further replies.