එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක මට 500ක්ම අඩු කරලා දුන්නේ බන්....කාර් එකේ antenna wire එක ගැලවිලා තිබුන හින්දා.....:cool::cool::cool:
    මරුනේ බන් ,,,,
    ඒක ලස්සන භාණ්ඩේ
    ඔය ඇන්ටෙනා කඩේ ගන්ඩ තියනවද බන්.
    උබ එකක් හයිකරගත්තාද.........
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ අර කි‍යපු කතාවට පූවා බ‍ය වුනාද දන්නේ නෑ බන්.... ඌ එකපාරටම offline ගි‍යා.....:lol::lol::lol:
    මල කෙලියයි ,,,
    කෝල් එකක්වත් දාලා කියන්ඩ ඕනි බොරු කියලා.
    නැත්නම් ගෑනි ඇවිත් රෙදි ටික හෝදපිය කිව්වාද දන්නේ නැහැ. :lol:

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මල කෙලියයි ,,,
    කෝල් එකක්වත් දාලා කියන්ඩ ඕනි බොරු කියලා.
    නැත්නම් ගෑනි ඇවිත් රෙදි ටික හෝදපිය කිව්වාද දන්නේ නැහැ. :lol:

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
    firefox case ekak :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මරුනේ බන් ,,,,
    ඒක ලස්සන භාණ්ඩේ
    ඔය ඇන්ටෙනා කඩේ ගන්ඩ තියනවද බන්.
    උබ එකක් හයිකරගත්තාද.........
    උඹ හිතන තරම් ලොකු දෙ‍යක් වෙලා තිබුනේ නෑ බන්....;););)
    කාර් එකේ circuit එකෙන් antenna එකට එන wire එක ගැලවිලා තිබුනේ.....:(:(:(
    අමුතුවෙන් antenna හ‍යිකරන්න දෙ‍යක් තිබුනේ නෑ.....
    wire එක circuit එකට පාස්සන්න විතර‍යි තිබුනේ.....:yes::yes::yes:

    මොන්ටිසෝරි ‍යන එකෙකුට වුනත් කරගන්න පුලුවන් වැඩක්.....
    :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල කෙලියයි ,,,
    කෝල් එකක්වත් දාලා කියන්ඩ ඕනි බොරු කියලා.
    නැත්නම් ගෑනි ඇවිත් රෙදි ටික හෝදපිය කිව්වාද දන්නේ නැහැ. :lol:
    :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ හිතන තරම් ලොකු දෙ‍යක් වෙලා තිබුනේ නෑ බන්....;););)
    කාර් එකේ circuit එකෙන් antenna එකට එන wire එක ගැලවිලා තිබුනේ.....:(:(:(
    අමුතුවෙන් antenna හ‍යිකරන්න දෙ‍යක් තිබුනේ නෑ.....
    wire එක circuit එකට පාස්සන්න විතර‍යි තිබුනේ.....:yes::yes::yes:

    මොන්ටිසෝරි ‍යන එකෙකුට වුනත් කරගන්න පුලුවන් වැඩක්.....
    :lol::lol::lol:
    :eek::eek::eek:
    අරුන් දන්නවානම් පුක හපාගෙන මැරෙනවා. :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙමද බන් ,,,
    මටත් හිතාගන්ඩ බැරුවයි හිටියේ ..
    මම හිතුවා මගේ අවුලක් කියලා .ඊයේ ඉදන් තමයි පටන්ගත්තේ. :):(
    සහෝටත් කේස් තියෙන බව දන්නව, ඒත් මේක ෆයර්ෆොක්ස් කේස් එකක්, ඇඩොන්ස් අවුලක්;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::eek:
    අරුන් දන්නවානම් පුක හපාගෙන මැරෙනවා. :lol::lol::lol:
    උන්ට තේරුනා බන් පොඩි අවුලක් ති‍යෙන්නේ කි‍යලා.....:yes::yes::yes:
    මට කිව්වා හදාගන්න පුලුවන් නම් අඩුකරලා දෙන්නම් කි‍යලා.....:D:D:D

    මමත් ඉතින් එකෙන්ම හා කිව්වා....2700ට තිබුන කාර් එක 2200ට ගන්න පුලුවන් වුනා ඒකෙන්.....
    :cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටවුමට ගොස් සිකැට්ටුවක් රැගෙන ෂණික එමි.
    නොදකින් උගුඩුවා.....:growl::growl::growl:

    උඹ මට අරක්කු බොන්න එපා කි‍යලා සිගරට් බොනවා නේද.....
    හෙණ හතම ගහපි‍ය උඹට......
    :growl::growl::growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන්ට තේරුනා බන් පොඩි අවුලක් ති‍යෙන්නේ කි‍යලා.....:yes::yes::yes:
    මට කිව්වා හදාගන්න පුලුවන් නම් අඩුකරලා දෙන්නම් කි‍යලා.....:D:D:D

    මමත් ඉතින් එකෙන්ම හා කිව්වා....2700ට තිබුන කාර් එක 2200ට ගන්න පුලුවන් වුනා ඒකෙන්.....
    :cool::cool::cool:
    :lol::lol::lol:
    ඕකුන් නිකමටවත් ඕක ගලවලා බලන්නේ නැද්ද බන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් උගුඩුවා.....:growl::growl::growl:

    උඹ මට අරක්කු බොන්න එපා කි‍යලා සිගරට් බොනවා නේද.....
    හෙණ හතම ගහපි‍ය උඹට......
    :growl::growl::growl:
    :sorry::sorry::sorry::sorry:
    මම තොට අරක්කු බොන්ඩ එපා කිව්වේ නැහැ ,,,:no:
    ඇබ්බැහි වෙන්ඩයි එපා කිව්වේ.:yes:
    උබ සිගා ගහනේ නැහැනේ ....... :confused:
     
    Status
    Not open for further replies.