උඹ අර කියපු කතාවට පූවා බය වුනාද දන්නේ නෑ බන්.... ඌ එකපාරටම offline ගියා.....



මරුනේ බන් ,,,,ඒක මට 500ක්ම අඩු කරලා දුන්නේ බන්....කාර් එකේ antenna wire එක ගැලවිලා තිබුන හින්දා.....![]()
මල කෙලියයි ,,,උඹ අර කියපු කතාවට පූවා බය වුනාද දන්නේ නෑ බන්.... ඌ එකපාරටම offline ගියා.....![]()
firefox case ekakමල කෙලියයි ,,,
කෝල් එකක්වත් දාලා කියන්ඩ ඕනි බොරු කියලා.
නැත්නම් ගෑනි ඇවිත් රෙදි ටික හෝදපිය කිව්වාද දන්නේ නැහැ.![]()
CTRL + Q to Enable/Disable GoPhoto.it
CTRL + Q to Enable/Disable GoPhoto.it

උඹ හිතන තරම් ලොකු දෙයක් වෙලා තිබුනේ නෑ බන්....මරුනේ බන් ,,,,
ඒක ලස්සන භාණ්ඩේ
ඔය ඇන්ටෙනා කඩේ ගන්ඩ තියනවද බන්.
උබ එකක් හයිකරගත්තාද.........












මල කෙලියයි ,,,
කෝල් එකක්වත් දාලා කියන්ඩ ඕනි බොරු කියලා.
නැත්නම් ගෑනි ඇවිත් රෙදි ටික හෝදපිය කිව්වාද දන්නේ නැහැ.![]()



එහෙමද බන් ,,,firefox case ekak![]()


උඹ හිතන තරම් ලොකු දෙයක් වෙලා තිබුනේ නෑ බන්....
කාර් එකේ circuit එකෙන් antenna එකට එන wire එක ගැලවිලා තිබුනේ.....
අමුතුවෙන් antenna හයිකරන්න දෙයක් තිබුනේ නෑ.....
wire එක circuit එකට පාස්සන්න විතරයි තිබුනේ.....
මොන්ටිසෝරි යන එකෙකුට වුනත් කරගන්න පුලුවන් වැඩක්.....![]()






සහෝටත් කේස් තියෙන බව දන්නව, ඒත් මේක ෆයර්ෆොක්ස් කේස් එකක්, ඇඩොන්ස් අවුලක්එහෙමද බන් ,,,
මටත් හිතාගන්ඩ බැරුවයි හිටියේ ..
මම හිතුවා මගේ අවුලක් කියලා .ඊයේ ඉදන් තමයි පටන්ගත්තේ.![]()

උන්ට තේරුනා බන් පොඩි අවුලක් තියෙන්නේ කියලා.....
අරුන් දන්නවානම් පුක හපාගෙන මැරෙනවා.![]()









නොදකින් උගුඩුවා.....ටවුමට ගොස් සිකැට්ටුවක් රැගෙන ෂණික එමි.






gold leaf ma genenටවුමට ගොස් සිකැට්ටුවක් රැගෙන ෂණික එමි.

උන්ට තේරුනා බන් පොඩි අවුලක් තියෙන්නේ කියලා.....
මට කිව්වා හදාගන්න පුලුවන් නම් අඩුකරලා දෙන්නම් කියලා.....
මමත් ඉතින් එකෙන්ම හා කිව්වා....2700ට තිබුන කාර් එක 2200ට ගන්න පුලුවන් වුනා ඒකෙන්.....![]()



නොදකින් උගුඩුවා.....
උඹ මට අරක්කු බොන්න එපා කියලා සිගරට් බොනවා නේද.....
හෙණ හතම ගහපිය උඹට......![]()






