එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපි කැපුනා:)
ජයවේවා
11.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම සිරා කරේ බන්. ඇයි බන් මෙහෙම වෙන්නේ මට. මේ ලෝකේ හිත හොද උන්ට තැනක් නැද්ද බන්.
    මේ ලෝකේ හොඳ කෙල්ලො නැතුවම නෙවෙ‍යි මචන්..... ඒත් ඔ‍ය වගේ කුහක කෙල්ලොත් ඕන තරම් ඉන්නවා....උඹ ඒක සිරාවට කලාට කෙල්ල සිරාවට කරන්න නැතිව ඇති....ගොඩක් කෙල්ලො එලි‍යට පේන විදි‍යට නෙවෙ‍යි උන්ගේ හිත ඇතුලෙන් වැඩ කරන්නේ.....

    වෙච්චි දේ වුනා කි‍යලා හිත හදාගන්න බලපන්....ටිකක් අමාරු වැඩක් තම‍යි..... ඒත් try එකක් දුන්නොත් කරන්න බැරි වැඩකුත් නෙවෙ‍යි.....ඕක ගැන තව තව හිතනකොට උඹේ ඔ‍ය ති‍යන අවුල වැඩිවෙන එක මිසක් අඩුවෙන්නේ නම් නෑ......
     
    Status
    Not open for further replies.