මේ ලෝකේ හොඳ කෙල්ලො නැතුවම නෙවෙයි මචන්..... ඒත් ඔය වගේ කුහක කෙල්ලොත් ඕන තරම් ඉන්නවා....උඹ ඒක සිරාවට කලාට කෙල්ල සිරාවට කරන්න නැතිව ඇති....ගොඩක් කෙල්ලො එලියට පේන විදියට නෙවෙයි උන්ගේ හිත ඇතුලෙන් වැඩ කරන්නේ.....මම සිරා කරේ බන්. ඇයි බන් මෙහෙම වෙන්නේ මට. මේ ලෝකේ හිත හොද උන්ට තැනක් නැද්ද බන්.